Heena Gena Raa Lyrics
by Sam P
“Heena gena raa paavi sanda aavaa” (හීන ගේන රෑ පාවී සඳ ආවා), Heena Gena Raa (හීන ගේන රෑ) lyrics: a Sinhala love song sung by Sam P, with words by Shehan Galahitiyawa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන ගේන රෑ ගී පද.
| SONG | Heena Gena Raa |
|---|---|
| SINGER | Sam P |
| LYRICIST | Shehan Galahitiyawa |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Heena Gena Raa Lyrics Singlish
Heena gena raa paavi sanda aavaa
dutuvaa daatha paalaa aa sanda se paavelaa
risi se haadu deelaa raa yaavi ingi paevaa
koduraa kiwa rahasa aa hadehi gaevilaa
daasa mathva maa daen oba hata aadaren
obae hisa peeramin langa gaevemin
hada pahemin sonduriye
kola baelma aa daen nethagata
gaavamin tharu nethu vihidamin
mudu haaduven vatha nahvamin
sonduriye......
Heena gena raa paavi sanda aavaa
dutuvaa daatha paalaa aa sanda se paavelaa......
[Rap]
(langva langva langva haengi haengi haengi
heena kaendu paata raendu aala baendu maage landu.....//)
Heena gena raa......හීන ගේන රෑ ගී පද
හීන ගේන රෑ පාවී සඳ ආවා
දුටුවා දෑත පාලා ඈ සඳ සේ පාවෙලා
රිසි සේ හාදු දීලා රෑ යාවී ඉඟි පෑවා
කොඳුරා කීව රහස ඈ හදෙහි ගෑවිලා
දෑස මත්ව මා දැන් ඔබ හට ආදරෙන්
ඔබේ හිස පීරමින් ළඟ ගෑවෙමින්
හද පෑහෙමින් සොඳුරියේ
කෝල බැල්ම ඈ දැන් නෙතඟට
ගාවමින් තරු නෙතු විහිදමින්
මුදු හාදුවෙන් වත නහවමින්
සොඳුරියේ......
හීන ගේන රෑ පාවී සඳ ආවා
දුටුවා දෑත පාලා ඈ සඳ සේ පාවෙලා......
[Rap]
(ලංව ලංව ලංව හැංගි හැංගි හැංගි
හීන කැන්දු පාට රැන්දු ආල බැන්දු මාගේ ළන්දු.....//)
හීන ගේන රෑ......
Performances of Heena Gena Raa
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Gena Raa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Gena Raa LyricsHeena Gena Raa Lyrics Englishහීන ගේන රෑහීන ගේන රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSam P SongsSam P LyricsP LyricsShehan Galahitiyawa Lyricist
