Demaga Dethanaka Lyrics
“Demaga dethenaka bawa sebai” (දෙමග දෙතැනක බව සැබැයි): Demaga Dethanaka (දෙමග දෙතැනක) lyrics, a Sinhala heartbreak song sung by Saman Priyankara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙමග දෙතැනක ගී පද, and many know it simply as Demaga dethenaka.
| SONG | Demaga Dethanaka |
|---|---|
| SINGER | Saman Priyankara |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Demaga Dethanaka Lyrics Singlish
Demaga dethenaka bawa sebai
Apa ven velaa digu kal tamai
Ven novee sitha yatata vee sagavei
Thawama oba avidina hedayi
Vasath sada delvee meduru dora
Ekama senakeliyai
Nopayuu tharuwe eliya oba
Eyama sitha kalambai
Sithata hari pudumai
Demaga dethenaka....
Vasanthaya paladaa uyan thera
Kusum vesi samai
Viyovuu kusume suwada oba
Eyama sitha kalambai
Hithata hari pudumai
Demaga dethenaka.......දෙමග දෙතැනක ගී පද
දෙමග දෙතැනක බව සැබැයි
අප වෙන් වෙලා දිගු කල් තමයි
වෙන් නොවී සිත යටට වී සැගවෙයි
තවම ඔබ ඇවිදින හැඩයි
වසත් සද දැල්වී මැදුරු දොර
එකම සැණකෙලියයි
නොපැයූ තරුවේ එලිය ඔබ
එයම සිත කළඹයි
සිතට හරි පුදුමයි
දෙමග දෙතැනක....
වසන්තය පලදා උයන් තෙර
කුසුම් වැසි සමයි
වියොවූ කුසුමේ සුවද ඔබ
එයම සිත කළඹයි
හිතට හරි පුදුමයි
දෙමග දෙතැනක.......
Performances of Demaga Dethanaka
Cover versions, live performances, and reality-show contestant performances of “Demaga Dethanaka” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Demaga Dethanaka LyricsDemaga Dethanaka Lyrics Englishදෙමග දෙතැනකදෙමග දෙතැනක ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Priyankara SongsSaman Priyankara LyricsPriyankara Lyrics

