Oba Warade Pataleddi

Song Details: Singer & Composer Information
Oba Warade Pataleddi Lyrics in Sinhala (ඔබ වරදෙ පැටලෙද්දි ගී පද) and English by Saman Pushpakumara, written by Saman Pushpakumara and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Warade Pataleddi
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Oba Warade Pataleddi Lyrics

Oba warade pataleddi mage duka gena 
Oba vitaramai dannai mage ran kanda 
Herayanna situwe oya issara 
Miyadenna mohotak pura mathakaya 

Valapenava hema mathakayan langa hada 
Thamath oya genama sihikara mama 
Athaherala oba yanna giya vidihata 
Mata yanna puluwanda mage vasthuva 

Katatma dos kiyala naha pala netha 
Venathakata hara giyapu oba gena thaw 
Vada venne pana menma pem kala mama 
Vatahenne mama polave valalena vita 

Valapenava hema mathakayan....

Mage panata vediyen oya ran kanda 
Mata vatinava kiyala kiuwe mama 
Thamath obe mathakayan ek kala 
Jeevath vela inne mage pana oba 

Oba warade pataleddi mage duka gena 
Oba vitaramai dannai mage ran kanda 
Herayanna situwe oya issara 
Miyadenna mohotak pura mathakaya 

Valapenava hema mathakayan....

ඔබ වරදෙ පැටලෙද්දි ගී පද

ඔබ වරදෙ පැටලෙද්දි මගෙ දුක ගැන 
ඔබ විතරමයි දන්නේ මගෙ රන් කඳ 
හැරයන්න සිතුවේ ඔයා ඉස්සර 
මියැදෙන්න මොහොතක් පුරා මතකය 

වැලපෙනවා හැම මතකයන් ලඟ හද 
තාමත් ඔයා ගැනම සිහිකර මම 
අතහැරලා ඔබ යන්න ගිය විදිහට 
මට යන්න පුලුවන්ද මගෙ වස්තුව 

කාටත්ම දොස් කියල නැහැ පල නැත 
වෙනතකට හැර ගියපු ඔබ ගැන තව 
වද වෙන්නෙ පණ මෙන්ම පෙම් කල මම 
වැටහෙන්නෙ මම පොලවෙ වැළලෙන විට 

වැලපෙනවා හැම මතකයන්....

මගෙ පණට වැඩියෙන් ඔයා රන් කඳ 
මට වටිනවා කියල කිව්වේ මම 
තාමත් ඔබේ මතකයන් එක් කළ
ජීවත් වෙලා ඉන්නෙ මගෙ පණ ඔබ 
 
ඔබ වරදෙ පැටලෙද්දි මගෙ දුක ගැන 
ඔබ විතරමයි දන්නේ මගෙ රන් කඳ 
හැරයන්න සිතුවේ ඔයා ඉස්සර 
මියැදෙන්න මොහොතක් පුරා මතකය 

වැලපෙනවා හැම මතකයන්....

Frequently Asked Questions

Who sang Oba Warade Pataleddi?

Saman Pushpakumara performed Oba Warade Pataleddi. Saman Pushpakumara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oba Warade Pataleddi lyrics?

The lyrics for Oba Warade Pataleddi were written by Saman Pushpakumara. Saman Pushpakumara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oba Warade Pataleddi?

Prageeth Perera composed the music for Oba Warade Pataleddi. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Oba Warade Pataleddi complete lyrics?

You can find the complete Oba Warade Pataleddi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Warade Pataleddi?

Oba Warade Pataleddi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ වරදෙ පැටලෙද්දි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ වරදෙ පැටලෙද්දි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Warade Pataleddi LyricsOba Warade Pataleddi Song LyricsOba Warade Pataleddi Lyrics Englishඔබ වරදෙ පැටලෙද්දි Lyricsඔබ වරදෙ පැටලෙද්දි ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Pushpakumara SongsSaman Pushpakumara LyricsPushpakumara LyricsPushpakumara Song LyricsPrageeth Perera ComposerSaman Pushpakumara Lyricist
Comments & Discussion

Share your thoughts about "Oba Warade Pataleddi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Warade Pataleddi" by Saman Pushpakumara

Song Video