Kowulek Motada Lyrics by Samanalee Fonseka
Kowulek Motada (කොවුලෙක් මොටද) is a Sinhala song sung by Samanalee Fonseka. The lyrics were written by Sujeewa Hettithanthri, and the music is composed by Aruna Gunawardana. This page presents the Kowulek Motada lyrics in Sinhala script (කොවුලෙක් මොටද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kowulek Motada |
|---|---|
| SINGER | Samanalee Fonseka |
| LYRICIST | Sujeewa Hettithanthri |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 30 |
| UPDATED |
Kowulek Motada Lyrics
(kowulek motada
mata mihirima gee gayana
ulalenek veyan
indahita duka ahana...//)
ruwalak motada
sulangak enaturu sitina
habalak veyan
oruwak weralata gena
kowulek motada
mata mihirima gee gayana
ulalenek veyan
indahita duka ahana
natuwak motada
mata la sulangata salena
katuwak veyan
mal natuwak mura karana
(kowulek motada
mata mihirima gee gayana
ulalenek veyan
indahita duka ahana...//)කොවුලෙක් මොටද ගී පද
(කොවුලෙක් මොටද
මට මිහිරිම ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳහිට දුක අහනා...//)
රුවලක් මොටද
සුළඟක් එනතුරු සිටිනා
හබලක් වෙයන්
ඔරුවක් වෙරලට ගේනා
කොවුලෙක් මොටද
මට මිහිරිම ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳහිට දුක අහනා
නටුවක් මොටද
මට ලා සුළඟට සැලෙනා
කටුවක් වෙයන්
මල් නටුවක් මුර කරනා
(කොවුලෙක් මොටද
මට මිහිරිම ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳහිට දුක අහනා...//)Performances of Kowulek Motada
Cover versions, live performances, and reality-show contestant performances of “Kowulek Motada” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverKowulek Motada (කොවුලෙක් මොටද) - Samanalee FonsekaAruna Gunawardana
▶CoverKovlek Motada - Samanali Fonseka....කොවුලෙක් මොටද - සමනලී ෆොන්සේකාLakmal Jayasinghe
▶CoverKowulek Motada කොවුලෙක් මොටද - සමනලී පොන්සේකාSunil Panadura
▶CoverKowulek Motada | කොවුලෙක් මොටද | Samanalee FonsekaGee Dehena
▶Coverkowlek motada (කොවුලෙක් මොටද) - Samanalee FonsekaMahesh Bandara
▶CoverKowulek Motada | කොවුලෙක් මොටද | Samanalee FonsekaLakvahini
▶CoverKOWULEK MOTADA...Samanalee FonsekaNISHII10
▶CoverKowulek Motada | කොවුලෙක් මොටද | Flute Cover By Upamal ChathurangaUC Flute
▶CoverKowulek Motada | කොවුලෙක් මොටද - Samanalee FonsekaYouth Radio
▶CoverKowlek Motada - කොවුලෙක් මොටද - Samanali FonsekaKushan Kumara
▶CoverKowulek Motada - කොවුලෙක් මොටද - Samanalee Fonseka.Gee Sayura
▶CoverKowulek motada | කොවුලෙක් මොටද | Sinhala mp3 song Samanalee Fonseka... ...Dipa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kowulek Motada LyricsKowulek Motada Lyrics Englishකොවුලෙක් මොටදකොවුලෙක් මොටද ගීතයේ පද පෙළLyrics With TransliterationSamanalee Fonseka SongsSamanalee Fonseka LyricsFonseka LyricsAruna Gunawardana ComposerSujeewa Hettithanthri Lyricist

