Ayenam Ba Lyrics
“Aye nam ba rawatenna ba” (ආයේ නම් බෑ රැවටෙන්න බෑ): Ayenam Ba (ආයේ නම් බෑ) lyrics, a Sinhala heartbreak song sung by Samantha Karunarathna, with words by Sasith Gamage and music by Dasun Buddika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Aye nam, and in Sinhala it is ආයේ නම් බෑ ගී පද.
| SONG | Ayenam Ba |
|---|---|
| SINGER | Samantha Karunarathna |
| LYRICIST | Sasith Gamage |
| COMPOSER | Dasun Buddika |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Ayenam Ba Lyrics Singlish
Aye nam ba rawatenna ba
Aye nam ba rawatanna ba
Ma windi wedana oya danne na
Oya danne na........
Kawadawathma aye herada yanne na
Wen wi inna kiwath wen wi inna ba
Ma windi wedana oya danne na
Oya danne na........
Aye nam ba rawatenna ba
Aye nam ba rawatanna ba......
Mata heena dunna dasath ada ma langaka na
Oba dunnu heena nathuwath ma na taraha na
Ma windi wedana oya danne na
Oya danne na........
Aye nam ba......ආයේ නම් බෑ ගී පද
ආයේ නම් බෑ රැවටෙන්න බෑ
ආයේ නම් බෑ රවටන්න බෑ
මා විඳි වේදනා ඔයා දන්නේ නෑ
ඔයා දන්නේ නෑ........
කවදාවත්මබ ආයෙත් හැරදා යන්නේ නෑ
වෙන් වී ඉන්න කීවත් වෙන් වී ඉන්න බෑ
මා විඳි වේදනා ඔයා දන්නේ නෑ
ඔයා දන්නේ නෑ........
ආයේ නම් බෑ රැවටෙන්න බෑ
ආයේ නම් බෑ රවටන්න බෑ......
මට හීන දුන්න දෑසත් අද මා ළඟක නෑ
ඔබ දුන්නු හීන නැතුවත් මා නෑ තරහා නෑ
මා විඳි වේදනා ඔයා දන්නේ නෑ
ඔයා දන්නේ නෑ........
ආයේ නම් බෑ......
Related Songs and Tags
Ayenam Ba LyricsAyenam Ba Lyrics Englishආයේ නම් බෑආයේ නම් බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Karunarathna SongsSamantha Karunarathna LyricsKarunarathna LyricsDasun Buddika ComposerSasith Gamage Lyricist