Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari) Lyrics
“Rae kaluware sandaraes dige numba avith” (රෑ කලුවරේ සඳරැස් දිගේ නුඹ ඇවිත්): Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari) (රෑ කලුවරේ සඳරැස් දිගේ (සිහින කවිකාරි)) lyrics, a Sinhala love song sung by Sameera Lakmal Somarathna, with words by Nirosha Shanthini and music by Chanaka D Alwis, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rae kaluware, and in Sinhala it is රෑ කලුවරේ සඳරැස් දිගේ (සිහින කවිකාරි) ගී පද.
| SONG | Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari) |
|---|---|
| SINGER | Sameera Lakmal Somarathna |
| LYRICIST | Nirosha Shanthini |
| COMPOSER | Chanaka D Alwis |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari) Lyrics Singlish
Rae kaluware sandaraes dige numba avith.....
Mudu sihineka raedei mage
Sihina kavikaari........//
Dura aetha hida pemkavi liyaa
Mage heena potha numba haedakala....
Sihina kavikaari......//
Rae kaluware.....
Nil ahas kusa hinda hinaehenaa
Mage paalu hitha numba haeda kala....
Sihina kavikaari......//
Rae kaluware.....රෑ කලුවරේ සඳරැස් දිගේ (සිහින කවිකාරි) ගී පද
රෑ කලුවරේ සඳරැස් දිගේ නුඹ ඇවිත්.....
මුදු සිහිනෙක රැදෙයි මගේ
සිහින කවිකාරි........//
දුර ඇත හිද පෙම්කවි ලියා
මගෙ හීන පොත නුඹ හැඩකලා....
සිහින කවිකාරි......//
රෑ කලුවරේ.....
නිල් අහස් කුස හිඳ හිනැහෙනා
මගෙ පාලු හිත නුඹ හැඩ කලා....
සිහින කවිකාරි......//
රෑ කලුවරේ.....
Related Songs and Tags
Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari) LyricsRa Kaluware Sanda Ras Dige (Sihina Kavikari) Lyrics Englishරෑ කලුවරේ සඳරැස් දිගේ (සිහින කවිකාරි)රෑ කලුවරේ සඳරැස් දිගේ (සිහින කවිකාරි) ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Lakmal Somarathna SongsSameera Lakmal Somarathna LyricsChanaka D Alwis ComposerNirosha Shanthini Lyricist