Me As Oya Lyrics
“Ipadunath me bhawe thanikadai thama man” (ඉපදුනත් මේ භවේ තනිකඩයි තාම මං): Me As Oya (මේ ඇස් ඔයා) lyrics, a Sinhala love song sung by Sameera M Ramanayaka, with words by Sajeeka Jayasinghe and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ඇස් ඔයා ගී පද.
| SONG | Me As Oya |
|---|---|
| SINGER | Sameera M Ramanayaka |
| LYRICIST | Sajeeka Jayasinghe |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Me As Oya Lyrics Singlish
Ipadunath me bhawe thanikadai thama man
Oba kohe ho athi ipadila ma namin
Enamuth ne thawat dutuwe mage raththaran
Miya yannata kalin enna ma wetha duwan
(Me aes oya dekala ithin
Heta unath mata athi marila giyath)..//
Amma genaa yojana
Ekinakata ma bae kiya
Mata mewu kena enathura
Mama innawa thani welaa
(Me aes oya dekala ithin
Heta unath mata athi marila giyath)..//
Adaraya ma soyan
Kalaya yanawa piyamba
Heta man giyath miyadila
Matu bhawaye hamuwemu patha
Ipadunath me bhawe....
Me aes oya....//මේ ඇස් ඔයා ගී පද
ඉපදුනත් මේ භවේ තනිකඩයි තාම මං
ඔබ කොහේ හෝ ඇති ඉපදිලා මා නමින්
එනමුත් නෑ තවත් දුටුවෙ මගෙ රත්තරන්
මිය යන්නට කලින් එන්න මා වෙත දුවන්
(මේ ඇස් ඔයා දැකලා ඉතින්
හෙට උනත් මට ඇති මැරිලා ගියත්)..//
අම්මා ගෙනා යෝජනා
එකිනෙකට මා බෑ කියා
මට මැවූ කෙනා එනතුරා
මම ඉන්නවා තනි වෙලා
(මේ ඇස් ඔයා දැකලා ඉතින්
හෙට උනත් මට ඇති මැරිලා ගියත්)..//
ආදරය මා සොයනා
කාලය යනවා පියඹා
හෙට මං ගියත් මියැදිලා
මතු භාවයේ හමුවෙමු පතා
ඉපදුනත් මේ භවේ....
මේ ඇස් ඔයා....//Performances of Me As Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Me As Oya” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverමේක කියාගන්න බැරි වේදනාවක් බැලුවොත් ඇඩෙයි සත්තයි - Me As Oya - Sameera M RamanayakaDeshan Rangana
▶CoverSameera M Ramanayake - Me As Oya (මේ ඇස් ඔයා)Sameera M Ramanayake
▶CoverMe as oya මේ ඇස් ඔයා@_____hiru___7_9_9___
▶CoverMe As oya(මේ ඇස් ඔයා) - 2018 Sameera M Ramanayaka New SongChamu Music
▶CoverMe as oya | මේ ඇස් ඔයා | Sameera M RamanayakaSL JIM BEAMS
▶CoverMe As Oya || Dj ReMix || 2022 || Sameera M Ramanayake || මේ ඇස් ඔයා || ReMixDJ THISARA PRAMOD REMIX
▶CoverMe As Oya (මේ ඇස් ඔයා) - Sameera M Ramanayaka Sinhala MusicLOVE SONG
▶Coverමේ ඇස් ඔයා me As oya 2018Music Videos
▶CoverMe As Oya (මේ ඇස් ඔයා)
- Sameera M Ramanayaka 2018 SongSajeeka Jayasinghe
▶CoverMe As Oya Dakala IthimMr revibez
▶CoverMe As Oya (මේ ඇස් ඔයා) Song 2018 - Chipmunks VersionSajeeka Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me As Oya LyricsMe As Oya Lyrics Englishමේ ඇස් ඔයාමේ ඇස් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationSameera M Ramanayaka SongsSameera M Ramanayaka LyricsDilshan L Silva ComposerSajeeka Jayasinghe Lyricist
