Sitha Thanikama Lyrics
“Sitha thanikama danena vele” (සිත තනිකම දැනෙන වෙලේ), Sitha Thanikama (සිත තනිකම) lyrics: a Sinhala heartbreak song sung by Sameera Nadeeshan, with words by Nadee Kasun Gamage and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිත තනිකම ගී පද.
| SONG | Sitha Thanikama |
|---|---|
| SINGER | Sameera Nadeeshan |
| LYRICIST | Nadee Kasun Gamage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sitha Thanikama Lyrics Singlish
Sitha thanikama danena vele
Kawuruda ma mathaketa enne
Numbayi sithe thaniya makanne
Nethu piyavili atharata ma
Kawuruda me kandulu genenne
Numbayi nethata kandulali dunne
(Sithuwe magemayi kiya adaren un nisa
Nethata kandulak thiya numba horen dura giya...//)
(Inna bari nam sada unne ai lan wela
Sithath thawa handa handa numba thawa soyannawa...//)
Inna bari nam oben thora dan
Enawa nam aye senehasa aran
Paluwe handana sitha langa thawat
Senehe pirune numbage namin...
(Nethu numbawa soyannawa kothana inneda kiya
Kandulu meda boda wela numbe ru mewenawa...//)
Aye ennama hitak nathuwa nam
Hodai thanikam miyena turuma man
(Matath haki vei midenna obaen
Mathaka amathaka wela yanawa nam...//)සිත තනිකම ගී පද
සිත තනිකම දැනෙන වෙලේ
කවුරුද මා මතකෙට එන්නේ
නුඹයි සිතේ තනිය මකන්නේ
නෙතු පියවිලි අතරට මා
කවුරුද මේ කඳුළු ගෙනෙන්නේ
නුඹයි නෙතට කඳුලැලි දුන්නේ
(සිතුවේ මගේමයි කියා ආදරෙන් උන් නිසා
නෙතට කඳුලක් තියා නුඹ හොරෙන් දුර ගියා...//)
(ඉන්න බැරි නම් සදා උන්නේ ඇයි ලං වෙලා
සිතත් තව හඬ හඬා නුඹව තව සොයනවා...//)
ඉන්න බැරි නම් ඔබෙන් තොර දැන්
එනවා නම් ආයේ සෙනෙහස අරන්
පාළුවේ හඬන සිත ළඟ තවත්
සෙනෙහේ පිරුණේ නුඹගේ නමින්...
(නෙතු නුඹව සොයනවා කොතැන ඉන්නෙද කියා
කඳුලු මැද බොඳ වෙලා නුඹේ රූ මැවෙනවා...//)
ආයේ එන්නම හිතක් නැතුවා නම්
හොඳයි තනිකම් මියෙන තුරුම මං
(මටත් හැකි වෙයි මිදෙන්නට ඔබෙන්
මතක අමතක වෙලා යනවා නම්...//)
Related Songs and Tags
Sitha Thanikama LyricsSitha Thanikama Lyrics Englishසිත තනිකමසිත තනිකම ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Nadeeshan SongsSameera Nadeeshan LyricsNadeeshan LyricsPriyantha Navalage ComposerNadee Kasun Gamage Lyricist