Nubage Premehi

Song Details: Singer & Composer Information
Nubage Premehi Lyrics in Sinhala (නුඹගේ ප්‍රේමෙහි ගී පද) and English by Sameera Nishan, written by Dinesh Chamara and composed by Rasanga Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nubage Premehi
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Nubage Premehi Lyrics

(Pujaneeya vuva hada thula maage 
Obe aadare deni gambuure veli 
Hada gasma denune nedda obata maage 
Oba sihinayakma veda nopeni gihilla.......//)
Sitha vaavaganna behane obe nae giya 
(Numbage premehi.......////)

Mavathe ma thanivila obe asanne thurulatha 
Goluvila hada maage nethu soyanne obe thama 
Anduru ahase hora rahasin nikmela 
Pamina maage anduru loke eliya vihidaa kumariye 
Sitha vaavaganna behane obe nae giya 
(Numbage premehi.......////)

Inna baene maage loke paalu vila sandavathee 
Vil therene diya soyanne galana ganga se handa naga 
Heena loke payu sanda men enna mage lova kara 
Aadarai man pana vage heranoyaa sandavathee 
Sitha vaavaganna behane obe nae giya 
(Numbage premehi.......////)

නුඹගේ ප්‍රේමෙහි ගී පද

(පූජනීය වූව හද තුළ මාගේ 
ඔබේ ආදරේ දැනි ගැඹූරේ වෙලී 
හද ගැස්ම දැනුනේ නැද්ද ඔබට මාගේ
ඔබ සිහිනයක්ම වේද නොපෙනී ගිහින්.......//)
සිත වාවගන්න බැහැනේ ඔබ නෑ ගියා
(නුඹගේ ප්‍රේමෙහි.......////)

මාවතේ මා තනිවීලා ඔබ අසන්නේ තුරුලතා 
ගොළුවීලා හද මාගේ නෙතු සොයන්නේ ඔබ තමා
අඳුරු අහසේ හොර රහසින් නික්මෙලා
පැමිණ මාගේ අඳුරු ලෝකේ එළිය විහිදා කුමරියේ
සිත වාවගන්න බැහැනේ ඔබ නෑ ගියා
(නුඹගේ ප්‍රේමෙහි.......////)

ඉන්න බෑනේ මාගේ ලොකේ පාළු වීලා සඳවතී
විල් තෙරේනේ දිය සොයන්නේ ගලන ගඟ සේ හඬ නගා
හීන ලෝකේ පෑයු සඳ මෙන් එන්න මගේ ලොව කරා
ආදරෙයි මං පණ වගේ හැරනොයා සඳවතී
සිත වාවගන්න බැහැනේ ඔබ නෑ ගියා
(නුඹගේ ප්‍රේමෙහි.......////)

Frequently Asked Questions

Who sang Nubage Premehi?

Sameera Nishan performed Nubage Premehi. Sameera Nishan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nubage Premehi lyrics?

The lyrics for Nubage Premehi were written by Dinesh Chamara. Dinesh Chamara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nubage Premehi?

Rasanga Fernando composed the music for Nubage Premehi. Rasanga Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Nubage Premehi complete lyrics?

You can find the complete Nubage Premehi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nubage Premehi?

Nubage Premehi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නුඹගේ ප්‍රේමෙහි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නුඹගේ ප්‍රේමෙහි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nubage Premehi LyricsNubage Premehi Song LyricsNubage Premehi Lyrics Englishනුඹගේ ප්‍රේමෙහි Lyricsනුඹගේ ප්‍රේමෙහි ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Nishan SongsSameera Nishan LyricsNishan LyricsNishan Song LyricsRasanga Fernando ComposerDinesh Chamara Lyricist
Comments & Discussion

Share your thoughts about "Nubage Premehi" or discuss the lyrics with other music lovers.

Loading comments...