Adarei Palenna (As Panapitama Sil Binde) Lyrics
“Huruvenna man naethuwa jeewithe gewanna” (හුරුවෙන්න මං නැතුව ජීවිතේ ගෙවන්න), Adarei Palenna (As Panapitama Sil Binde) (ආදරෙයි පැලෙන්න (ඇස් පනාපිටම සිල් බින්දේ)) lyrics: a Sinhala heartbreak song sung by Samith K Senarath, with words by Sajeeka Jayasinghe and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Huruvenna man, and in Sinhala it is ආදරෙයි පැලෙන්න (ඇස් පනාපිටම සිල් බින්දේ) ගී පද.
| SONG | Adarei Palenna (As Panapitama Sil Binde) |
|---|---|
| SINGER | Samith K Senarath |
| LYRICIST | Sajeeka Jayasinghe |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Adarei Palenna (As Panapitama Sil Binde) Lyrics Singlish
Huruvenna man naethuwa jeewithe gewanna
Mata innawa daen kenek pem karanna
Oba dunna duk ginna nivilama yanna
Lang vechcha e hitata adarei paelenna
Pin nae oyata man wage
Minhek labanna me bhawaye
Mata dukak nowe oba hitiyaanam
Thawa adarei paelenna
Sil aran wage oba hitiye
As panaapitama sil binde
Adarayata wancha nokala nam
Thawa adarei paelenna
Kisidaka ath noharina tharamata
Mage hitata lang vechcha e kusumata
Duk denna bae hitha hitha oba gena
Obe mathaka athugala iwarai mama
Pin nae oyata....
Pana denna wagemai indala langa
Wena thurulakata yanna hithuwe numba
Hathi wetila aye heri awata
Aya iddi mata daen oya mokada
Huruvenna man naethuwa....
Pin nae oyata....ආදරෙයි පැලෙන්න (ඇස් පනාපිටම සිල් බින්දේ) ගී පද
හුරුවෙන්න මං නැතුව ජීවිතේ ගෙවන්න
මට ඉන්නවා දැන් කෙනෙක් පෙම් කරන්න
ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න
ලං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න
පින නෑ ඔයාට මං වාගේ
මිනිහෙක් ලබන්න මේ භවයේ
මට දුකක් නොවී ඔබ හිටියානම්
තව ආදරෙයි පැලෙන්න
සිල් අරන් වගේ ඔබ හිටියේ
ඇස් පනාපිටම සිල් බින්දේ
ආදරයට වංචා නොකලා නම්
තව ආදරෙයි පැලෙන්න
කිසිදාක අත් නොහරිනා තරමට
මගෙ හිතට ලං වෙච්ච ඒ කුසුමට
දුක් දෙන්න බෑ හිත හිතා ඔබ ගැන
ඔබෙ මතක අතුගාලා ඉවරයි මම
පින නෑ ඔයාට....
පණ දෙන්න වාගේම ඉඳලා ලඟ
වෙන තුරුලකට යන්න හිතුවේ නුඹ
හති වැටිලා ආයේ හැරී ආවට
ඇය ඉද්දි මට දැන් ඔයා මොකටද
හුරුවෙන්න මං නැතුව....
පින නෑ ඔයාට....Related Songs and Tags
Adarei Palenna (As Panapitama Sil Binde) LyricsAdarei Palenna (As Panapitama Sil Binde) Lyrics Englishආදරෙයි පැලෙන්න (ඇස් පනාපිටම සිල් බින්දේ)ආදරෙයි පැලෙන්න (ඇස් පනාපිටම සිල් බින්දේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSamith K Senarath SongsSamith K Senarath LyricsDilshan L Silva ComposerSajeeka Jayasinghe Lyricist