Awadi Kala Hadawatha ( Miyadenna Awasarai) Lyrics
“Miyadenna avasarai vindavanna bae dukai” (මියැදෙන්න අවසරයි විඳවන්න බෑ දුකයි): Awadi Kala Hadawatha ( Miyadenna Awasarai) (අවධි කළ හදවත (මියැදෙන්න අවසරයි)) lyrics, a Sinhala heartbreak song sung by Samith Nadeeshan Godage, with music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Miyadenna avasarai, and in Sinhala it is අවධි කළ හදවත (මියැදෙන්න අවසරයි) ගී පද.
| SONG | Awadi Kala Hadawatha ( Miyadenna Awasarai) |
|---|---|
| SINGER | Samith Nadeeshan Godage |
| LYRICIST | Samith Nadeeshan Godage |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Awadi Kala Hadawatha ( Miyadenna Awasarai) Lyrics Singlish
Miyadenna avasarai vindavanna bae dukai
Sansare kavadavath apa muna nogahi mage harila yai
Me bhavayedi numbe atha gilihunath
Matu bhaveka ho numbe hitha saenasunoth
Melesinma haera yannepa
Nadunana bava mata kiya...
Aalen velli sith sihinen wage
Unnu aaliye eda
Kalaya gevi oba dahenen bindi
Matath rahasema nakiya giya
Avadhi kala hadhavatha mage obamai daradandu kale
Varadak naethe mage athe
Palak nae me jeevithe...
Inne mema maruna nomaruna wage
Vaeape hadhavatha pava
Dunne oya maha loku gindarak mata
Samuganna hitha kiyanava
Avadhi kala hadhavatha mage obamai daradandu kale
Varadak naethe mage athe
Palak nae me jeevithe...
Miyadenna avasarai...අවධි කළ හදවත (මියැදෙන්න අවසරයි) ගී පද
මියැදෙන්න අවසරයි විඳවන්න බෑ දුකයි
සංසාරේ කවදාවත් අප මුණ නොගැහී මග හැරිලා යයි
මේ භවයේදී නුඹේ අත ගිලිහුණත්
මතු භවෙක හෝ නුඹේ හිත සැනසුනොත්
මෙලෙසින්ම හැර යන්නෙපා
නාඳුනන බව මට කියා.......
ආලෙන් වෙලී සිත් සිහිනෙන් වගේ
උන්නු ආලියේ එදා
කාලය ගෙවී ඔබ දැහැනෙන් බිඳී
මටත් රහසේම නොකියා ගියා
අවධි කළ හදවත මගේ ඔබමයි දරදඬු කළේ
වරදක් නැතේ මගේ අතේ
පලක් නෑ මේ ජීවිතේ.....
ඉන්නේ මෙමා මැරුණා නොමැරුණා වගේ
වැලපේ හදවත පවා
දුන්නේ ඔයා මහ ලොකු ගින්දරක් මට
සමුගන්න හිත කියනවා
අවධි කළ හදවත මගේ ඔබමයි දරදඬු කළේ
වරදක් නැතේ මගේ අතේ
පලක් නෑ මේ ජීවිතේ.....
මියැදෙන්න අවසරයි.......
Related Songs and Tags
Awadi Kala Hadawatha ( Miyadenna Awasarai) LyricsAwadi Kala Hadawatha ( Miyadenna Awasarai) Lyrics Englishඅවධි කළ හදවත (මියැදෙන්න අවසරයි)අවධි කළ හදවත (මියැදෙන්න අවසරයි) ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Nadeeshan Godage SongsSamith Nadeeshan Godage LyricsPathum Cooray ComposerSamith Nadeeshan Godage Lyricist