Sithin Pathuwa Oya Lyrics
“Sithin pathuwa oyaa mage wenna saththakin” (සිතින් පැතුවා ඔයා මගේ වෙන්න සත්තකින්), Sithin Pathuwa Oya (සිතින් පැතුවා ඔයා) lyrics: a Sinhala heartbreak song sung by Sampath Jayaweera, with words by Ruwan Kumara Meddage and music by Dhammika Edussooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිතින් පැතුවා ඔයා ගී පද.
| SONG | Sithin Pathuwa Oya |
|---|---|
| SINGER | Sampath Jayaweera |
| LYRICIST | Ruwan Kumara Meddage |
| COMPOSER | Dhammika Edussooriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sithin Pathuwa Oya Lyrics Singlish
Sithin pathuwa oyaa mage wenna saththakin
Paluwe dukma winda raa sihinaye randaa
Maalathi raa hinahuna aadaree oba langa sithaa
Api apen wen wela lowama wimasai ai kiyaa
Duka nethin wen wena tharamata
Kandulu maa hata pem kalaa
Nindenuth handawaa
Jeevithe kandulak thiyaa aadare maa sithehi randaa
Ee mathakayan gena sithilaa ninda mata naa raa puraa
Thawama suwadai raajinee dun aadare
Pem kalaa pembaree maa nam aadaren
Pae senehe susumak unaa maawathehi aagiyapu siththam
Ee mathakayan gena mevilaa winda duk maa saemadaa
Koheda wimasai aadaree dun aadare
Pem kalaa pembaree maa nam aadaren
Sithin pathuwa oyaa mage....සිතින් පැතුවා ඔයා ගී පද
සිතින් පැතුවා ඔයා මගේ වෙන්න සත්තකින්
පාළුවේ දුක්ම වින්දා රෑ සිහිනයේ රන්දා
මාලතී රෑ හිනැහුනා ආදරී ඔබ ලඟ සිතා
අපි අපෙන් වෙන් වෙලා ලොවම විමසයි ඇයි කියා
දුක නෙතින් වෙන් වෙන තරමට
කඳුළු මා හට පෙම් කළා
නින්දෙනුත් හඬවා
ජීවිතේ කඳුලක් තියා ආදරේ මා සිතෙහි රන්දා
ඒ මතකයන් ගැන සිතිලා නින්ද මට නෑ රෑ පුරා
තවම සුවඳයි රාජිනී දුන් ආදරේ
පෙම් කලා පෙම්බරී මා නම් ආදරෙන්
පෑ සෙනෙහෙ සුසුමක් උනා මාවතෙහි ආගියපු සිත්තම්
ඒ මතකයන් ගැන මැවිලා වින්ඳ දුක් මා සෑමදා
කොහෙද විමසයි ආදරී දුන් ආදරේ
පෙම් කලා පෙම්බරී මා නම් ආදරෙන්
සිතින් පැතුවා ඔයා මගේ.... Related Songs and Tags
Sithin Pathuwa Oya LyricsSithin Pathuwa Oya Lyrics Englishසිතින් පැතුවා ඔයාසිතින් පැතුවා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationSampath Jayaweera SongsSampath Jayaweera LyricsJayaweera LyricsDhammika Edussooriya ComposerRuwan Kumara Meddage Lyricist