Me Ahasata Sanda Enawa Lyrics
“Me ahasata sanda enawa ape gamata sema” (මේ අහසට සඳ එනවා අපේ ගමට සේම): Me Ahasata Sanda Enawa (මේ අහසට සඳ එනවා) lyrics, a Sinhala love song sung by Sanath Dewapriya, with words and music by Shantha Jayalath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මේ අහසට සඳ එනවා ගී පද.
| SONG | Me Ahasata Sanda Enawa |
|---|---|
| SINGER | Sanath Dewapriya |
| LYRICIST | Shantha Jayalath |
| COMPOSER | Shantha Jayalath |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 7 |
| UPDATED |
Me Ahasata Sanda Enawa Lyrics Singlish
Me ahasata sanda enawa ape gamata sema
Ahasa usata tenu meduru sanda watakara bohoma
Sit ahasata numba enawa e sandawatha sema
Mudu hatin aeta wunath sitin langai thama.......
Isuru nomathi wasanthayata isuru aran enna
Nuba thanikara man awa duru ratakata mehema
Api aetai e wunata aet wenne kohoma
Sithuwillen langa patai issara wage ma........
Me ahasata.......
Ira awarata harena wita rae wada mura enne
Nidi nathi rae sihinenwath kohomada langa wenne
Kadulu nethata nuhurui e nisa nae handanne
Sondura ape jeewithayata kawadada sanda enne......
Me ahasata......මේ අහසට සඳ එනවා ගී පද
මේ අහසට සඳ එනවා අපේ ගමට සේම
අහස උසට තැනු මැදුරු සඳ වටකර බොහොම
සිත් අහසට නුඹ එනවා ඒ සඳවත සේම
මූදු හතින් ඈත වුණත් සිතින් ළඟයි තාම.......
ඉසුරු නොමැති වසන්තයට ඉසුරු අරන් එන්න
නුඹ තනිකර මං ආවා දුරු රටකට මෙහෙම
අපි ඈතයි ඒ වුණාට ඈත් වෙන්නේ කොහොම
සිතුවිල්ලෙන් ළඟ පාටයි ඉස්සර වාගේම........
මේ අහසට.......
ඉර අවරට හැරෙනා විට රෑ වැඩ මුර එන්නේ
නිදි නැති රෑ සිහිනෙන්වත් කොහොමද ළං වෙන්නේ
කඳුළු නෙතට නුහුරුයි ඒ නිසා නෑ හඬන්නේ
සොඳුර අපේ ජීවිතයට කවදද සඳ එන්නේ......
මේ අහසට......
Related Songs and Tags
Me Ahasata Sanda Enawa LyricsMe Ahasata Sanda Enawa Lyrics Englishමේ අහසට සඳ එනවාමේ අහසට සඳ එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Dewapriya SongsSanath Dewapriya LyricsDewapriya LyricsShantha Jayalath ComposerShantha Jayalath Lyricist