Kadulak Wenna Lyrics
“Kandulak ven na oya nethe” (කඳුළක් වෙන් නෑ ඔය නෙතේ): Kadulak Wenna (කඳුළක් වෙන් නෑ) lyrics, a Sinhala heartbreak song sung by Sandaruwan Perera, with words by Rev. Thunkama Pannalankara and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Kandulak ven, and in Sinhala it is කඳුළක් වෙන් නෑ ගී පද.
| SONG | Kadulak Wenna |
|---|---|
| SINGER | Sandaruwan Perera |
| LYRICIST | Rev. Thunkama Pannalankara |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Kadulak Wenna Lyrics Singlish
Kandulak ven na oya nethe
Susumak ven na obe hade
Paetum binda dama oya giyath jeevithe
(Kandulak vevi saemada mage jeevithe.....//)
(Perum pura ma sitha aragaththae
Sathutin innai pemaen baendi...//)
Eth obe sitha rahase venathaka
(Thurulu velaa mata kandulu didi...//)
(Kaath kawuruwath naea mata melowe
Sitiye pana men oba pamanai....//)
Obath mae lesin pitu paa yai
(Mata aethi saenasuma miyaedi yai...//)
Kandulak ven na......කඳුළක් වෙන් නෑ ගී පද
කඳුළක් වෙන් නෑ ඔය නෙතේ
සුසුමක් වෙන් නෑ ඔබේ හදේ
පැතුම් බිඳ දමා ඔයා ගියත් ජීවිතේ
(කඳුළක් වේවි සැමදා මගේ ජීවිතේ.....//)
(පෙරුම් පුරා මා සිත අරගත්තේ
සතුටින් ඉන්නයි පෙමින් බැඳී...//)
ඒත් ඔබේ සිත රහසේ වෙනතක
(තුරුළු වෙලා මට කඳුළු දිදී...//)
(කාත් කවුරුවත් නෑ මට මෙලොවේ
සිටියේ පණ මෙන් ඔබ පමණයි....//)
ඔබත් මේ ලෙසින් පිටු පා යයි
(මට ඇති සැනසුම මියැදී යයි...//)
කඳුළක් වෙන් නෑ......
Related Songs and Tags
Kadulak Wenna LyricsKadulak Wenna Lyrics Englishකඳුළක් වෙන් නෑකඳුළක් වෙන් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSandaruwan Perera SongsSandaruwan Perera LyricsPerera LyricsPriyantha Navalage ComposerRev. Thunkama Pannalankara Lyricist