Mulu Hadinma Mama Oyata Adare Kala Lyrics
“Mulu hadinma mama oyata aadare kala” (මුළු හදින්ම මම ඔයාට ආදරේ කළා), Mulu Hadinma Mama Oyata Adare Kala (මුළු හදින්ම මම ඔයාට ආදරේ කළා) lyrics: a Sinhala heartbreak song sung by Sandun Chamara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මුළු හදින්ම මම ඔයාට ආදරේ කළා ගී පද.
| SONG | Mulu Hadinma Mama Oyata Adare Kala |
|---|---|
| SINGER | Sandun Chamara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Mulu Hadinma Mama Oyata Adare Kala Lyrics Singlish
Mulu hadinma mama oyata aadare kala
Hita purama duka tiyan heenayak vela
Dore gala yana kandulin denetha ridavala
Matath horen vena hitakata obava himivela
Daraganne kelasada me danena vedana
Oya giya masitha thala mev sihina boda vuna
Hita inne magema kiya jeevithe pura
Sihinen ho avith yanna ma hidimi bala
Sithe pirunu sonduru hengum oba langin tiya
Aadareta ma langa vun jeevithaya oya
Daesa pura kandulu tiya oba giya kiya
Hadaganne kelasada me hita kiyanavada oya
Mulu hadinma mama ....මුළු හදින්ම මම ඔයාට ආදරේ කළා ගී පද
මුළු හදින්ම මම ඔයාට ආදරේ කළා
හිත පුරාම දුක තියාන හීනයක් වෙලා
දෝරෙ ගලා යන කඳුලින් දෙනෙත රිදවලා
මටත් හොරෙන් වෙන හිතකට ඔබව හිමිවෙලා
දරාගන්නේ කෙලෙසද මේ දැනෙන වේදනා
ඔයා ගියා මසිත තලා මැව් සිහින බොඳ වුනා
හිතා ඉන්නෙ මගෙම කියා ජීවිතේ පුරා
සිහිනෙන් හෝ ඇවිත් යන්න මා හිඳිමි බලා
සිතේ පිරුනු සොඳුරු හැඟුම් ඔබ ලඟින් තියා
ආදරේට මා ලඟ වුන් ජීවිතය ඔයා
දෑස පුරා කඳුළු තියා ඔබ ගියා කියා
හදාගන්නේ කෙලෙසද මේ හිත කියනවද ඔයා
මුළු හදින්ම මම ....Related Songs and Tags
Mulu Hadinma Mama Oyata Adare Kala LyricsMulu Hadinma Mama Oyata Adare Kala Lyrics Englishමුළු හදින්ම මම ඔයාට ආදරේ කළාමුළු හදින්ම මම ඔයාට ආදරේ කළා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Chamara SongsSandun Chamara LyricsChamara Lyrics