Hinawenna Kiyadenna Lyrics
“Hinavenna kiyadenna susum dennepa” (හිනාවෙන්න කියාදෙන්න සුසුම් දෙන්නෙපා), Hinawenna Kiyadenna (හිනාවෙන්න කියාදෙන්න) lyrics: a Sinhala love song sung by Sandun Darshana, with words and music by Jagath Karunajeewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිනාවෙන්න කියාදෙන්න ගී පද, and many know it simply as Hinavenna kiyadenna.
| SONG | Hinawenna Kiyadenna |
|---|---|
| SINGER | Sandun Darshana |
| LYRICIST | Jagath Karunajeewa |
| COMPOSER | Jagath Karunajeewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Hinawenna Kiyadenna Lyrics Singlish
Hinavenna kiyadenna susum dennepa
Ethakota hina novi balan inna aye man diha
Oba kohe hangune kohedo oya
Hithumathe hithanava man obei kiya
Danune hanguane man obei kiya
Nodanune ai kiya ahannata epa.......
Hangumak vela man ravatala sulangak vela
Susumin vela thana thana hitha navathila
Thama dannai oba mage vela
Paputhure hangune kohedo oya
Hithumathe hithanava man obei kiya
Danune hanguane man obei kiya
Nodanune ai kiya ahannata epa.......
Sihinen pava man ravatala ennam kiya noennama giya
Thunthis peye hitha navathila navathunu thanath amathak vela
Paputhure hangune kohedo oya
Hithumathe hithanava man obei kiya
Danune hanguane man obei kiya
Nodanune ai kiya ahannata epa.......හිනාවෙන්න කියාදෙන්න ගී පද
හිනාවෙන්න කියාදෙන්න සුසුම් දෙන්නෙපා
එතකොට හිනා නොවී බලන් ඉන්න ආයේ මං දිහා
ඔබ කොහේ හැංගුණේ කොහේදෝ ඔයා
හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා
දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා
නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......
හැඟුමක් වෙලා මං රවටලා සුළඟක් වෙලා
සුසුමින් වෙලා තැන තැන හිත නැවතිලා
තාම දන්නෑ ඔබ මගේ වෙලා
පපුතුරේ හැංගුණේ කොහේදෝ ඔයා
හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා
දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා
නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......
සිහිනෙන් පවා මං රවටලා එන්නම් කියා නොඑන්නම ගියා
තුන්තිස් පැයේ හිත නැවතිලා නැවතුණු තැනත් අමතක වෙලා
පපුතුරේ හැංගුණේ කොහේදෝ ඔයා
හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා
දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා
නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......
Related Songs and Tags
Hinawenna Kiyadenna LyricsHinawenna Kiyadenna Lyrics Englishහිනාවෙන්න කියාදෙන්නහිනාවෙන්න කියාදෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Darshana SongsSandun Darshana LyricsDarshana LyricsJagath Karunajeewa ComposerJagath Karunajeewa Lyricist