Kandulu Piruna Lyrics
“Kandulu piruna yanna giyada mage pana oya mawa handawa” (කඳුළු පිරුණා යන්න ගියදා මගේ පණ ඔයා මාව හඬවා), Kandulu Piruna (කඳුළු පිරුණා) lyrics: a Sinhala heartbreak song sung by Sandun Fernando, with words by Dilanka Gayan and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුළු පිරුණා ගී පද.
| SONG | Kandulu Piruna |
|---|---|
| SINGER | Sandun Fernando |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Kandulu Piruna Lyrics Singlish
Kandulu piruna yanna giyada mage pana oya mawa handawa
Sathutin athi giya thana oya diviye pura hinahenu sada
Mathake athi nam mawa thavamath athi e tikath senasennawath
Ma kala tharam adare thavath keruwada kiyan thaw kawuruwath.......
(Dukama danuna apata kiyala thibuna hamadema nathi wuna....//)
Hari dinayaka balanu mathuda weradune kothanaka kiya
Mathake athi nam mawa thavamath athi e tikath senasennawath
Ma kala tharam adare thavath keruwada kiyan thaw kawuruwath.......
(Pasumatewuna semadinama obawa piligath nisa....//)
Weradi keruwe kawuda kiyala dannawa oba mata wada.....
Kandulu piruna.......කඳුළු පිරුණා ගී පද
කඳුළු පිරුණා යන්න ගියදා මගේ පණ ඔයා මාව හඬවා
සතුටින් ඇති ගිය තැන ඔයා දිවියේ පුරා හිනැහෙනු සදා
මතකේ ඇති නම් මාව තවමත් ඇති ඒ ටිකත් සැනසෙන්නවත්
මා කළ තරම් ආදරේ තවත් කෙරුවද කියන් තව කව්රුවත්.......
(දුකම දැනුනා අපට කියලා තිබුණ හැමදේම නැති වුණා....//)
හැරී දිනයක බලනු මතුදා වැරදුණේ කොතැනක කියා
මතකේ ඇති නම් මාව තවමත් ඇති ඒ ටිකත් සැනසෙන්නවත්
මා කළ තරම් ආදරේ තවත් කෙරුවද කියන් තව කව්රුවත්.......
(පසුමතැවුණා සැමදිනම ඔබව පිළිගත් නිසා....//)
වැරදී කෙරුවේ කවුද කියලා දන්නවා ඔබ මට වඩා.....
කඳුළු පිරුණා.......
Related Songs and Tags
Kandulu Piruna LyricsKandulu Piruna Lyrics Englishකඳුළු පිරුණාකඳුළු පිරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Fernando SongsSandun Fernando LyricsFernando LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist