Oba Dunnu Dukin Lyrics
“Oba dunnuma dukiin ma thaniwemi obee sathuta patha” (ඔබ දුන්නු දුකින් මා තනිවෙමි ඔබේ සතුට පතා): Oba Dunnu Dukin (ඔබ දුන්නු දුකින්) lyrics, a Sinhala heartbreak song sung by Sandun Ilesinghe, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ දුන්නු දුකින් ගී පද, and many know it simply as Oba dunnuma.
| SONG | Oba Dunnu Dukin |
|---|---|
| SINGER | Sandun Ilesinghe |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oba Dunnu Dukin Lyrics Singlish
Oba dunnuma dukiin ma thaniwemi obee sathuta patha
Noena lesinma hera giyaa mage panayi oyaa
Mata vitarada duka daenene mataka sihikara
Mage aes vitarada handanne kandulu lan karan......
Mulu raenak purama nidi varalaa aes
Nuba gena pamanayi sihikeruwe
Yati hite pavaa oyaa innavaa pera vaage
Oba naetuwama me duka dakinne kawda mage hite
Ven vennada pem keruwe oyaa me tharam
Man tharamata pem keruwe naene raththaran......
Eka hitak pathaana man vindina duka
Mage hita vitarayi eya daenne
Oba mage kiyaa thaama hitanavaa pera vaage
Obee sathutama man pathanne thawa pera vaage
Ven vennada pem keruwe oyaa me tharam
Man tharamata pem keruwe naene raththaran......
Oba dunnuma dukiin.......ඔබ දුන්නු දුකින් ගී පද
ඔබ දුන්නු දුකින් මා තනිවෙමි ඔබේ සතුට පතා
නොඑන ලෙසින්ම හැර ගියා මගේ පණයි ඔයා
මට විතරද දුක දැනෙන්නේ මතක සිහිකර
මගේ ඇස් විතරද හඬන්නේ කඳුළු ළං කරන්......
මුළු රැයක් පුරාම නිදි වරලා ඇස්
නුඹ ගැන පමණයි සිහිකෙරුවේ
යටි හිතේ පවා ඔයා ඉන්නවා පෙර වාගේ
ඔබ නැතුවම මේ දුක දකින්නේ කව්ද මගේ හිතේ
වෙන් වෙන්නද පෙම් කෙරුවේ ඔයා මේ තරම්
මං තරමට පෙම් කෙරුවේ නෑනේ රත්තරන්......
එක හිතක් පතාන මං විඳිනා දුක
මගේ හිත විතරයි එය දන්නේ
ඔබ මගේ කියා තාම හිතනවා පෙර වාගේ
ඔබේ සතුටම මං පතන්නේ තවම පෙර වගේ
වෙන් වෙන්නද පෙම් කෙරුවේ ඔයා මේ තරම්
මං තරමට පෙම් කෙරුවේ නෑනේ රත්තරන්......
ඔබ දුන්නු දුකින්.......
Performances of Oba Dunnu Dukin
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dunnu Dukin” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dunnu Dukin LyricsOba Dunnu Dukin Lyrics Englishඔබ දුන්නු දුකින්ඔබ දුන්නු දුකින් ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Ilesinghe SongsSandun Ilesinghe LyricsIlesinghe LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
