Mal Ahuru Nela Ennam Lyrics
“Mal ahuru nela ennnam” (මල් අහුරු නෙලා එන්නම්): Mal Ahuru Nela Ennam (මල් අහුරු නෙලා එන්නම්) lyrics, a Sinhala love song sung by Sangeeth Wickramasinghe, with words by Narada Wijesooriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් අහුරු නෙලා එන්නම් ගී පද.
| SONG | Mal Ahuru Nela Ennam |
|---|---|
| SINGER | Sangeeth Wickramasinghe |
| LYRICIST | Narada Wijesooriya |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Mal Ahuru Nela Ennam Lyrics Singlish
Mal ahuru nela ennnam
Kal bala innnawanam
Nil heena dale patalee
Dul sina vile kimidee
Adare kiyadenam......
(Haduwak denna aasai
Tharu niwagannnawa nam
Ekawath nodi innnam
Oba epa kiyanawa nam.....//)
Mal ahuru nela......
(Innata ida di paduwe
Sangawi yannnam meedume
Oya hite idak nathnam
Me senehe nosahenam.....//)
Mal ahuru nela......මල් අහුරු නෙලා එන්නම් ගී පද
මල් අහුරු නෙලා එන්නම්
කල් බලා ඉන්නවානම්
නිල් හීන දැලේ පැටලී
දුල් සිනා විලේ කිමිදී
ආදරේ කියාදෙන්නම්......
(හාදුවක් දෙන්න ආසයි
තරු නිවාගන්නවා නම්
ඒකවත් නොදී ඉන්නම්
ඔබ එපා කියනවා නම්.....//)
මල් අහුරු නෙලා......
(ඉන්නට ඉඩ දී පාඩුවේ
සැඟවී යන්නම් මීදුමේ
ඔය හිතේ ඉඩක් නැත්නම්
මේ සෙනෙහේ නොසැහේ නම්.....//)
මල් අහුරු නෙලා......
Related Songs and Tags
Mal Ahuru Nela Ennam LyricsMal Ahuru Nela Ennam Lyrics Englishමල් අහුරු නෙලා එන්නම්මල් අහුරු නෙලා එන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wickramasinghe SongsSangeeth Wickramasinghe LyricsWickramasinghe LyricsSangeeth Wickramasinghe ComposerNarada Wijesooriya Lyricist