Nopayan Sande Lyrics
“Nopayan sande nopenee hidimi thaniwela” (නොපායන් සඳේ නොපෙනී හිදිමී තනිවෙලා), Nopayan Sande (නොපායන් සඳේ) lyrics: a Sinhala love song sung by Sanjaya Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොපායන් සඳේ ගී පද.
| SONG | Nopayan Sande |
|---|---|
| SINGER | Sanjaya Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Nopayan Sande Lyrics Singlish
Nopayan sande nopenee hidimi thaniwela
Mage hada sora genella kawudo sangawala
(kawudo oya hada thula inne
katada oya giya gayanne)..//
Horen horen aa adee walakulu lesin
Seetha kandu thala mathin unusum lesin
Vile kumudu mal pipenne sanda ru dekagannai
Obe asura ma pathenne adaraya nisai
Sihil sulan mawathae hama ena lesin
Aetha tharu sala waren sanasum sitin
Uda sihina mal thotillae hemada setapenai
Hama ena sulan kiyanne jeewithaya obai
Nopayan sande nopenee hidimi thaniwela
Mage hada sora genella kawudo sangawala
Andura pidina me raeae tharuwak vee nuwan sala
Agae mihiri gee hada ma sawanae musu kala
(kawudo oya hada thula inne
katada oya giya gayanne)..///නොපායන් සඳේ ගී පද
නොපායන් සඳේ නොපෙනී හිදිමී තනිවෙලා
මගේ හද සොරා ගෙනැල්ලා කවුදෝ සඟවලා
(කවුදෝ ඔය හද තුල ඉන්නේ
කාටද ඔය ගීය ගයන්නේ)..//
හොරෙන් හොරෙන් ආ ඇදී වලාකුලු ලෙසින්
සීත කඳු තලා මතින් උණුසුම් ලෙසින්
විලේ කූමුදු මල් පිපෙන්නේ සඳ රූ දැකගන්නයි
ඔබේ ඇසුර මා පතන්නේ ආදරය නිසයි
සිහිල් සුලං මාවතේ හමා එන ලෙසින්
ඈත තරු සලා වරෙන් සැනසුම් සිතින්
උදා සිහින මල් තොටිල්ලේ හැමදා සැතපෙන්නයි
හමා එන සුලං කියන්නේ ජිවීතය ඔබයි
නොපායන් සඳේ නොපෙනී හිදිමී තනිවෙලා
මගේ හද සොරා ගෙනැල්ලා කවුදෝ සඟවලා
අඳුර පිදින මේ රැයේ තරුවක් වී නුවන් සලා
ඇගේ මිහිරි ගී හඬ මා සවනේ මුසු කලා
(කවුදෝ ඔය හද තුල ඉන්නේ
කාටද ඔය ගීය ගයන්නේ)..///Performances of Nopayan Sande
Cover versions, live performances, and reality-show contestant performances of “Nopayan Sande” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nopayan Sande LyricsNopayan Sande Lyrics Englishනොපායන් සඳේනොපායන් සඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanjaya Weerasinghe SongsSanjaya Weerasinghe LyricsWeerasinghe Lyrics

