Nethu Henduwa Lyrics
by Sanje Peiris
“Nethu handuwa kandulali salala numba langa nathi bawa denila” (නෙතු හැඬුවා කඳුළැලි සලලා නුඹ ළඟ නැති බව දැනිලා): Nethu Henduwa (නෙතු හැඬුවා) lyrics, a Sinhala heartbreak song sung by Sanje Peiris, with words by Malani Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nethu handuwa, and in Sinhala it is නෙතු හැඬුවා ගී පද.
| SONG | Nethu Henduwa |
|---|---|
| SINGER | Sanje Peiris |
| LYRICIST | Malani Peiris |
| COMPOSER | Sanje Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nethu Henduwa Lyrics Singlish
Nethu handuwa kandulali salala numba langa nathi bawa denila
Sitha handuwa iki gasala numba gena duka hithila
Savana pura raw dunna numbe handa pawane musu wela
Nonida ra pahan kala numba gena sihi karala......
Sasara purawata numba sewawa dasa atha sarisarala
Hamuve api dedena asammathaye pemwathun wela
Asammathaye pemwathun wela......
Sansare api paw karala athi innata melesin duras wela
Bhaway purawata pin ras karala mathu bhawaye imu ekathu wela
(Mathu bhawaye imu ekathu wela......//)නෙතු හැඬුවා ගී පද
නෙතු හැඬුවා කඳුළැලි සලලා නුඹ ළඟ නැති බව දැනිලා
සිත හැඬුවා ඉකි ගසලා නුඹ ගැන දුක හිතිලා
සවන පුරා රැව් දුන්නා නුඹේ හඬ පවනේ මුසු වීලා
නොනිදා රෑ පහන් කළා නුඹ ගැන සිහි කරලා......
සසර පුරාවට නුඹ සෙව්වා දස අත සැරිසරලා
හමුවූවේ අප දෙදෙනා අසම්මතයේ පෙම්වතුන් වෙලා
අසම්මතයේ පෙම්වතුන් වෙලා......
සංසාරේ අපි පව් කරලා ඇති ඉන්නට මෙලෙසින් දුරස් වෙලා
භවය පුරාවට පින් රැස් කරලා මතු භවයේ ඉමු එකතු වෙලා
(මතු භවයේ ඉමු එකතු වෙලා......//)
Performances of Nethu Henduwa
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Henduwa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Henduwa LyricsNethu Henduwa Lyrics Englishනෙතු හැඬුවානෙතු හැඬුවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanje Peiris SongsSanje Peiris LyricsPeiris LyricsSanje Peiris ComposerMalani Peiris Lyricist


