Sonduru Mathakayan Lyrics
“Sonduru mathakayan pibuduna” (සොඳුරු මතකයන් පිබුදුනා), Sonduru Mathakayan (සොඳුරු මතකයන්) lyrics: a Sinhala love song sung by Sanjeeva Uyanhewa, with words by Dhammika Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සොඳුරු මතකයන් ගී පද.
| SONG | Sonduru Mathakayan |
|---|---|
| SINGER | Sanjeeva Uyanhewa |
| LYRICIST | Dhammika Edirisinghe |
| COMPOSER | Sanjeeva Uyanhewa |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 15 |
| UPDATED |
Sonduru Mathakayan Lyrics Singlish
(Sonduru mathakayan pibuduna
Dura aeta sihinayaka daewatuna
Aadara sihine yali aayeth aewido......//)
Obage thurule inna aasai
Oba haa yalith randu wenna aasai
Sanda gaawa tharu waage dura aeta apa hitiye
Ae jeewithe mathaka thibuna hade konaka
Duk kandulu hangala hasarael muwe dilenawa......
Sonduru mathakayan......../
Obage thurule.......
Sonduru mathakayan......../සොඳුරු මතකයන් ගී පද
(සොඳුරු මතකයන් පිබුදුනා
දුර ඈත සිහිනයක දැවටුණා
ආදර සිහිනේ යළි ආයෙත් ඒවිදෝ......//)
ඔබගේ තුරුලේ ඉන්න ආසයි
ඔබ හා යළිත් රණ්ඩු වෙන්න ආසයි
සඳ ගාව තරු වාගේ දුර ඈත අප හිටියේ
ඒ ජීවිතේ මතක තිබුණා හදේ කොනක
දුක් කඳුළු හංගාලා හසරැල් මුවේ දිලෙනවා......
සොඳුරු මතකයන්......../
ඔබගේ තුරුලේ.......
සොඳුරු මතකයන්......../
Related Songs and Tags
Sonduru Mathakayan LyricsSonduru Mathakayan Lyrics Englishසොඳුරු මතකයන්සොඳුරු මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanjeeva Uyanhewa SongsSanjeeva Uyanhewa LyricsUyanhewa LyricsSanjeeva Uyanhewa ComposerDhammika Edirisinghe Lyricist