Inna Thanaka Lyrics by Sanjeewa Nishan
Inna Thanaka (ඉන්නා තැනක) is a Sinhala song sung by Sanjeewa Nishan. The lyrics were written by Anusha Himali, and the music is composed by Pathum Cooray. This page presents the Inna Thanaka lyrics in Sinhala script (ඉන්නා තැනක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Inna Thanaka |
|---|---|
| SINGER | Sanjeewa Nishan |
| LYRICIST | Anusha Himali |
| COMPOSER | Pathum Cooray |
| VIEWS | 38 |
| UPDATED |
Inna Thanaka Lyrics
Thun lova veda vasana siyalu deviyangen pava
Man illuwe oya rakadenna kiyala
As deka vage rakagatthe adare hinda
Nodenunath adaraya duka taniwa vinda
(Inna thanaka satutin tiya
Siyalu deviyan oya rakinawa....//)
Duppath mage adaraya nodanenna athi
Danunath nodanuna se inna athi
Adaraya deela ridawanna weyi hitanna nathi
Ahithak hithunnae adare hinda wennathi.......
(Inna thanaka satutin tiya
Siyalu deviyan oya rakinawa....//)
Kawuruth nathi mata obage senehe athi
Mage weradi hema de nosalaka langa innathi
Ammaek nodannna mata adare dennathi
Oba nathi wune mage pera pawatawath wennathi......
(Inna thanaka satutin tiya
Siyalu deviyan oya rakinawa....//)ඉන්නා තැනක ගී පද
තුන් ලොව වැඩ වසනා සියලු දෙවියන්ගෙන් පවා
මං ඉල්ලුවේ ඔයා රකදෙන්න කියලා
ඇස් දෙක වගේ රැකගත්තේ ආදරේ හින්දා
නොදැනුනත් ආදරය දුක තනිව වින්දා
(ඉන්නා තැනක සතුටින් තියා
සියලු දෙවියන් ඔයා රකිනවා....//)
දුප්පත් මගේ ආදරය නොදැනෙන්න ඇති
දැනුනත් නොදැනුනා සේ ඉන්න ඇති
ආදරය දීලා රිදවන්න වෙයි හිතන්න නැති
අහිතක් හිතුන්නෑ ආදරේ හින්දා වෙන්නැති.......
(ඉන්නා තැනක සතුටින් තියා
සියලු දෙවියන් ඔයා රකිනවා....//)
කවුරුත් නැති මට ඔබගේ සෙනෙහේ ඇති
මගේ වැරදි හැම දේ නොසලකා ළඟ ඉන්නැති
අම්මෙක් නොදන්නා මට ආදරේ දෙන්නැති
ඔබ නැති වුණේ මගේ පෙර පවටවත් වෙන්නැති......
(ඉන්නා තැනක සතුටින් තියා
සියලු දෙවියන් ඔයා රකිනවා....//)
Performances of Inna Thanaka
Cover versions, live performances, and reality-show contestant performances of “Inna Thanaka” on YouTube.
Cover Versions · 7
▶CoverInna Thenaka // ඉන්න තැනක // Jude Roganswhycreations
▶CoverInna Thanaka - Sanjeewa Nishan [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා @SAMANINDIKADELIGHTED Chamara Weerasinghe's Song සමන් ඉන්දිකRu Srilanka
▶CoverInna Thanaka (ඉන්න තැනක) - Jude Rogans New Music Video 2021|Aluth Sindu 2021|Sinhala New Song 2021Hiniduma Music
▶CoverInna Thanaka (ඉන්න තැනක) - Jude Rogans (Official Music Audio) New Songs 2021 | Sapsara MusicSapsara Music
▶Coverඉන්න තැනක සතුටින් ඉන්න සුදුමැනිකsaman kumara
▶Coverඉන්නා තැනක සතුටින් තියා....SK Nishan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Inna Thanaka LyricsInna Thanaka Lyrics Englishඉන්නා තැනකඉන්නා තැනක ගීතයේ පද පෙළLyrics With TransliterationSanjeewa Nishan SongsSanjeewa Nishan LyricsNishan LyricsPathum Cooray ComposerAnusha Himali Lyricist