Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sanjula Sewwandi
  3. Pem Hangum Theruna Lyrics

Pem Hangum Theruna Lyrics

by Sanjula Sewwandi, Thushara Nayanajith

“Dutu sanin oba mage hadawathe newathuna” (දුටු සැණින් ඔබ මගේ හදවතේ නැවතුණා): Pem Hangum Theruna (පෙම් හැඟුම් තේරුණා) lyrics, a Sinhala duet sung by Sanjula Sewwandi and Thushara Nayanajith, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පෙම් හැඟුම් තේරුණා ගී පද, and many know it simply as Dutu sanin.

Details about the song Pem Hangum Theruna including singer, lyricist, composer, and view count
SONGPem Hangum Theruna
SINGERSanjula Sewwandi, Thushara Nayanajith
CATEGORYDuet, Love Songs
VIEWS27
UPDATEDMay 2026

Pem Hangum Theruna Lyrics Singlish

Dutu sanin oba mage hadawathe newathuna 
Mata obe aes deken wen wela bari wuna
Api ape hit walin mohotakin lan wuna
Mata obeda obata mageda pem hangum theruna
Gatha siyum than pawa obe ruwin math wuna
Numba husman pawa newathuna hirawuna
Adare unusumath hitha pura ithiruna
(Mata obeda obata mageda pem hangum theruna.......//)

Heenayakda me hebahin dakina
Mawa themanawa snehaye waralase
Oya nethin mage jeewithe penuna
Adaren eka warak baluwath mata athi
Nisala jeewithe taniwa a mage newathune 
E obayi suhadhe.....

Obeth mageth pathum ekamado hitata aran
Maha merak se giyath adare langa thiya
Oba mageyi ma obeyi api ape weyi sada
Mata obeda obata mageda pem hangum theruna
Daiwaye liwu lesin obata ma humuwuna
Pem karannata hithak mata oben himiwuna
Pem kathawak lowe ape namin liyawuna
Mata obeda obata mageda pem hangum theruna.......
Theruna......

පෙම් හැඟුම් තේරුණා ගී පද

දුටු සැණින් ඔබ මගේ හදවතේ නැවතුණා 
මට ඔබේ ඇස් දෙකෙන් වෙන් වෙලා බැරි වුණා
අපි අපේ හිත් වලින් මොහොතකින් ළං වුණා
මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා
ගත සියුම් තැන් පවා ඔබේ රුවින් මත් වුණා
නුඹ හුස්මන් පවා නැවතුණා හිරවුණා
ආදරේ උණුසුමත් හිත පුරා ඉතිරුණා
(මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා.......//)

හීනයක්ද මේ හැබැහින් දකිනා
මාව තෙමනවා ස්නේහයේ වරලසේ
ඔය නෙතින් මගේ ජීවිතේ පෙනුනා
ආදරෙන් එක වරක් බැලුවත් මට ඇති
නිසල ජීවිතේ තනිව ආ මගේ නැවතුණේ 
ඒ ඔබයි සුහදේ.....

ඔබෙත් මගෙත් පැතුම් එකමදෝ හිතට අරන්
මහ මෙරක් සේ ගියත් ආදරේ ළඟ තියා
ඔබ මගෙයි මා ඔබෙයි අපි අපේ වෙයි සදා
මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා
දෛවයේ ලිවු ලෙසින් ඔබට මා හුමුවුණා
පෙම් කරන්නට හිතක් මට ඔබෙන් හිමිවුණා
පෙම් කතාවක් ලොවේ අපේ නමින් ලියැවුණා
මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා.......
තේරුණා......

Related Songs and Tags

Pem Hangum Theruna LyricsPem Hangum Theruna Lyrics Englishපෙම් හැඟුම් තේරුණාපෙම් හැඟුම් තේරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationSanjula Sewwandi SongsSanjula Sewwandi LyricsSewwandi Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Pem Hangum Theruna" by Sanjula Sewwandi

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38