Mithuriye Lyrics by Sanskruthi
Mithuriye (මිතුරියේ) is a Sinhala song sung by Sanskruthi. The lyrics were written and the music composed by Manoj Jayawardana. This page presents the Mithuriye lyrics in Sinhala script (මිතුරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mithuriye |
|---|---|
| SINGER | Sanskruthi |
| LYRICIST | Manoj Jayawardana |
| COMPOSER | Manoj Jayawardana |
| VIEWS | 9 |
| UPDATED |
Mithuriye Lyrics
Mithuriye mata thavamath mathakai api eda
Mithuran se hamu vu da
Obe oya denuwan mul vara ma dutu da
Mata hanguwa obe mata himiyi kiya
Apa dedena muna gasvu e dine
Mata sithune obe sada magemayi kiya
Mama ne sithuve eda obe ma hera yai kiya
Oba hata ma thula vu adare sada pujaniyai ma hade...
Obe oya kelilol sinahawa ma hade
Sada ravu denu atha mage mithuriye
Me jeevithaye oba nathi nam ma hade
Palak vedo mage me adare
Mage mulu jeevithe pura mama obetayi adare
Oba langatama vi innam sada ma divi athi thura
Mama ne sithuve eda obe ma hera yai kiya
Oba hata ma thula vu adare sada pujaniyai ma hade...
Mama ne kisida obe oya hada ridawa
Mama ne kisida oba mage noveyi kiya
Aththamai mama obetayi adare
Saththamai obageyi mage jeevithe
Mama obetama pamanayi adare ma mulu hadinmai
Oba pamanayi mage jeevithe
Ma oba patha nethu dalva innam semada...මිතුරියේ ගී පද
මිතුරියේ මට තවමත් මතකයි අපි එදා
මිතුරන් සේ හමු වූ දා
ඔබේ ඔය දෙනුවන් මුල් වර මා දුටු දා
මට හැඟුණා ඔබ මට හිමියි කියා
අප දෙදෙනා මුණ ගැස්වූ ඒ දිනේ
මට සිතුණේ ඔබ සදා මගේමයි කියා
මම නෑ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා
ඔබ හට මා තුළ වූ ආදරේ සදා පූජනීයයි මා හදේ...
ඔබේ ඔය කෙළිලොල් සිනහව මා හදේ
සදා රැව් දෙනු ඇත මගේ මිතුරියේ
මේ ජීවිතයේ ඔබ නැති නම් මා හදේ
පලක් වේදෝ මගේ මේ ආදරේ
මගේ මුළු ජීවිතේ පුරා මම ඔබටයි ආදරේ
ඔබ ළඟටම වී ඉන්නම් සදා මා දිවි ඇති තුරා
මම නෑ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා
ඔබ හට මා තුළ වූ ආදරේ සදා පූජනීයයි මා හදේ...
මම නෑ කිසිදා ඔබේ ඔය හද රිදවා
මම නෑ කිසිදා ඔබ මගේ නොවෙයි කියා
ඇත්තමයි මම ඔබටයි ආදරේ
සත්තමයි ඔබගෙයි මගේ ජීවිතේ
මම ඔබටම පමණයි ආදරේ මා මුළු හදින්මයි
ඔබ පමණයි මගේ ජීවිතේ
මා ඔබ පතා නෙතු දල්වා ඉන්නම් සැමදා...
Related Songs and Tags
Mithuriye LyricsMithuriye Lyrics Englishමිතුරියේමිතුරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanskruthi SongsSanskruthi LyricsManoj Jayawardana ComposerManoj Jayawardana Lyricist