Pem Lowa Nindedi Lyrics by Sarath Fernando
Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) is a Sinhala song sung by Sarath Fernando. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Sarath Dasanayake. This page presents the Pem Lowa Nindedi lyrics in Sinhala script (පෙම් ලොව නින්දෙදි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Lowa Nindedi |
|---|---|
| SINGER | Sarath Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 13 |
| UPDATED |
Pem Lowa Nindedi Lyrics
Pem lova nindedi ma dutu sundara sihine
Dan eli vi atha handa vage lassana muhune
(Hada popiyai sitha naliyai balu balu atha eliyai...//)
Pem lova nindedi ma dutu sundara sihine.....
Banda nalavala ukula salala
Muwa vidahala mukulu nagala
Randala andala nari latha leela
(Hada popiyai sitha naliyai balu balu atha eliyai...//)
Pem lova nindedi ma dutu sundara sihine.....
Mal sara asu ara ei nura hi dara
Rasa dahara rala pira adare thora
Hada popiyai sitha naliyai
(Hada popiyai sitha naliyai balu balu atha eliyai...//)
Pem lova nindedi ma dutu sundara sihine
Dan eli vi atha handa vage lassana muhune
(Hada popiyai sitha naliyai balu balu atha eliyai...//)
Pem lova nindedi ma dutu sundara sihine.....පෙම් ලොව නින්දෙදි ගී පද
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ.....
බඳ නලවාලා උකුල සලාලා
මුව විදහාලා මුකුළු නගාලා
රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ.....
මල් සරා අසු අරා එයි නුරා හී දරා
රස දහරා රළ පීරා ආදරේ තෝරා
හද පොපියයි සිත නලියයි
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ.....
Performances of Pem Lowa Nindedi
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Lowa Nindedi” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowManoj Sanjeewa | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | Blind Auditions | The Voice Sri LankaManoj Sanjeewa
▶Reality ShowPem Lowa Nindedi - පෙම් ලොව | Udara Kaushalya | Hiru Star Season 2 |Ticket To Finale| Episode 104පෙම් ලොව
▶Reality ShowKaniya & Manuka | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | The Battles | The Voice Sri LankaKaniya & Manuka
▶Reality ShowPem Lowa Nindedi - (පෙම් ලොව නින්දෙදි) | Thamira Gayan | Hiru Star Season 05Thamira Gayan
▶Reality ShowPem Lowa Nindedi - (පෙම් ලොව නින්දෙදි) | Thamira Gayan | Hiru Star Season 05Thamira Gayan
▶Reality ShowPem Lowa Nindedi | පෙම් ලොව නින්දෙදි | Udara Kaushalya best songs| Hiru Star Season 2Udara Kaushalya best songs
Cover Versions · 12
▶Coverපෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ Pem Lowa Nindedi MS Fernando SL MUSICRE CUP
▶CoverPem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) - Susil Fernando | Jaana - ජාන | Hiru TVJaana
▶CoverPemlowa Nindedi (පෙම්ලොව නින්දෙදි) - Susil Fernando, Sirasa FM Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶Coverපෙම් ලොව නින්දෙදි දුටුව සිහිනේ සරිත් ගේ හඩින් - Pem Lowa Nindedi - MS FernandoSaa TV
▶CoverPem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | Walter Fernando | Secret Delgoda - 2020Ganga Video Team
▶CoverPem Lowa Nindedi | පෙම් ලොව නින්දෙදි | Ceylon KuveniCeylonKuveni
▶Coverපෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ | Pem Lowa Nindedi | Techno Mix | @nightfly-x3iNightFly
▶Coverපෙම් ලොව නින්දෙදි | Pem Lowa Nindedi - M S FernandoUniversal Vibes
▶Coverපෙම් ලොව නින්දෙදි මා දුටු ලස්සන සිහිනේ | Pem lowa nindedi කාවාඩි | Kawadi Nonstop එකක් මැද වදිනසැරDown south Kawadi
▶CoverPem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) - Susil Fernando With Ahungalla FlamingoesAhungalla Flamingoes
▶CoverPem Lowa Nindedi - Sarath Fernando - - www.Seevlk.comseevlk
▶CoverM.S. Fernando || Pem Lowa Nindedi Ma Duthu Sundara Sihine || පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේATo Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Lowa Nindedi LyricsPem Lowa Nindedi Lyrics Englishපෙම් ලොව නින්දෙදිපෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළLyrics With TransliterationSarath Fernando SongsSarath Fernando LyricsFernando LyricsSarath Dasanayake ComposerKarunarathna Abeysekara Lyricist