Oya Nil Denuwan Lyrics
“Oya nil denuwan mata amathak noma we” (ඔය නිල් දෙනුවන් මට අමතක නොම වේ), Oya Nil Denuwan (ඔය නිල් දෙනුවන්) lyrics: a Sinhala heartbreak song sung by Sarath Gamage, with words by Nuwan Deleep, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔය නිල් දෙනුවන් ගී පද.
| SONG | Oya Nil Denuwan |
|---|---|
| SINGER | Sarath Gamage |
| LYRICIST | Nuwan Deleep |
| COMPOSER | Sarath Gamage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oya Nil Denuwan Lyrics Singlish
Oya nil denuwan mata amathak noma we
Mata himi nati bawa obath math danimi
Eth adare kisida wenas nowe
Hithaganna bae ai api lan wune.......
Ayata horen adaren obata lan wela
Eka sewenaka innata bae api ape wela
Duras wenna lengathukam nodemi sirakaran
Aya gathin wunath mage hitha obeyi sada.......
Ape asura duraka giyath lowatama rahasin
Oba ansathu wela ithin mage nowe
Dethenaka taniwi oba ma kalaya gewamin
Sanasemu mathu anagathe dawayata demin.......
Oya nil denuwan......ඔය නිල් දෙනුවන් ගී පද
ඔය නිල් දෙනුවන් මට අමතක නොම වේ
මට හිමි නැති බව ඔබත් මාත් දනිමි
ඒත් ආදරේ කිසිදා වෙනස් නොවේ
හිතාගන්න බෑ ඇයි අපි ළං වුණේ.......
ඇයට හොරෙන් ආදරෙන් ඔබට ළං වෙලා
එක සෙවෙණක ඉන්නට බෑ අපි අපේ වෙලා
දුරස් වෙන්න ලෙන්ගතුකම් නොදෙමි සිරකරන්
ඇය ගතින් වුණත් මගේ හිත ඔබෙයි සදා.......
අපේ ඇසුර දුරක ගියත් ලොවටම රහසින්
ඔබ අන්සතු වෙලා ඉතින් මාගේ නොවී
දෙතැනක තනිවී ඔබ මා කාලය ගෙවමින්
සැනසෙමු මතු අනාගතේ දෛවයට දෙමින්.......
ඔය නිල් දෙනුවන්......
Performances of Oya Nil Denuwan
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Nil Denuwan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Nil Denuwan LyricsOya Nil Denuwan Lyrics Englishඔය නිල් දෙනුවන්ඔය නිල් දෙනුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationSarath Gamage SongsSarath Gamage LyricsGamage LyricsSarath Gamage ComposerNuwan Deleep Lyricist
