Dedunna Makenawa Lyrics
“Dedunna makenava” (දේදුන්න මැකෙනවා): Dedunna Makenawa (දේදුන්න මැකෙනවා) lyrics, a Sinhala heartbreak song sung by Sarath Senanayake, with words by Manjula Dharmapriya and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Dedunna makenava, and in Sinhala it is දේදුන්න මැකෙනවා ගී පද.
| SONG | Dedunna Makenawa |
|---|---|
| SINGER | Sarath Senanayake |
| LYRICIST | Manjula Dharmapriya |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dedunna Makenawa Lyrics Singlish
Dedunna makenava...
Oba yanna satpaata
Neth maanaye boda vi inna
Vidimi rahase hudakala duka
Kamak na oba yanna...
Daevena kataraka vidapu sadareasa
Lovata rahase nivapu hati oba
Mathaka guli kara thaba hita yata
Suvanda aragena yanna yai oba
Vidimi rahase hudakala duka
Kamak na oba yanna...
Sansare hurupurudu suvandak
Pahasa maage nethu langama thaewarua
Sumudu mal peti pava oba langa
E suvanda oba raegena yana vita
Vidimi rahase hudakala duka
Kamak na oba yanna...
Dedunna makenava...දේදුන්න මැකෙනවා ගී පද
දේදුන්න මැකෙනවා...
ඔබ යන්න සත්පාට
නෙත් මානයේ බොඳ වී ඉන්න
විඳිමි රහසේ හුදකලා දුක
කමක් නෑ ඔබ යන්න...
දැවෙන කතරක විඳපු සදරැස
ලොවට රහසේ නිවපු හැටි ඔබ
මතක ගුලි කර තබා හිත යට
සුවඳ අරගෙන යන්න යයි ඔබ
විඳිමි රහසේ හුදකලා දුක
කමක් නෑ ඔබ යන්න...
සංසාරේ හුරුපුරුදු සුවඳක
පහස මාගේ නෙතු ළඟම තැවරුව
සුමුදු මල් පෙති පවා ඔබ ළඟ
ඒ සුවඳ ඔබ රැගෙන යන විට
විඳිමි රහසේ හුදකලා දුක
කමක් නෑ ඔබ යන්න...
දේදුන්න මැකෙනවා...
Performances of Dedunna Makenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunna Makenawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunna Makenawa LyricsDedunna Makenawa Lyrics Englishදේදුන්න මැකෙනවාදේදුන්න මැකෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSarath Senanayake SongsSarath Senanayake LyricsSenanayake LyricsDarshana Wickramathunga ComposerManjula Dharmapriya Lyricist
