Sandak Nathath Ahase Lyrics by Sarith Surith Jayawardena
Sandak Nathath Ahase (සඳක් නැතත් අහසේ) is a Sinhala song sung by Sarith Surith Jayawardena. The lyrics were written by Jagath Jayawardana. This page presents the Sandak Nathath Ahase lyrics in Sinhala script (සඳක් නැතත් අහසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandak Nathath Ahase |
|---|---|
| SINGER | Sarith Surith Jayawardena |
| LYRICIST | Jagath Jayawardana |
| COMPOSER | Sarith Surith Jayawardena |
| VIEWS | 34 |
| UPDATED |
Sandak Nathath Ahase Lyrics
Unmade wasanthaye bambara rengum
Paweela diganthaye suwada kusum
Imak konak nae ananthayak nae
Paradeese maewena situm pathum
Sandak naethath ahase thani tharuwen dilena
Eliya aran rahase milina malata pipena
Mula nowan mithure hitata kalin ebena
Nuhuru heena athare gimhaane dakina
Nethin nethata nododa pem rahasin ki
Tholin tholanga gayena geeyakin noke
Agak mulak nae parak therak nae
Thurunu hithe widina rengum gayum
Sandak naethath ahase thani....//
Mula nowan mithure hitata kalin ebena
Nuhuru heena athare gimhaane dakina...සඳක් නැතත් අහසේ ගී පද
උන්මාදේ වසන්තයේ බඹර රැඟුම්
පාවීලා දිගන්තයේ සුවඳ කුසුම්
ඉමක් කොනක් නෑ අනන්තයක් නෑ
පාරාදීසේ මැවෙනා සිතුම් පැතුම්
සඳක් නැතත් අහසේ තනි තරුවෙන් දිලෙනා
එළිය අරන් රහසේ මිලින මලට පිපෙනා
මුලා නොවන් මිතුරේ හිතට කලින් එබෙනා
නුහුරු හීන අතරේ ගිම්හානේ දකිනා
නෙතින් නෙතට නොදොඩා පෙම් රහසින් කී
තොලින් තොලඟ ගැයෙනා ගීයකින් නොකී
අගක් මුලක් නෑ පරක් තෙරක් නෑ
තුරුනු හිතේ විඳිනා රැඟුම් ගැයුම්
සඳක් නැතත් අහසේ තනි....//
මුලා නොවන් මිතුරේ හිතට කලින් එබෙනා
නුහුරු හීන අතරේ ගිම්හානේ දකිනා...
Related Songs and Tags
Sandak Nathath Ahase LyricsSandak Nathath Ahase Lyrics Englishසඳක් නැතත් අහසේසඳක් නැතත් අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationSarith Surith Jayawardena SongsSarith Surith Jayawardena LyricsSarith Surith Jayawardena ComposerJagath Jayawardana Lyricist