Hada Mal Wile Lyrics by Sasindu Wijesiri
Hada Mal Wile (හද මල් විලේ) is a Sinhala song sung by Sasindu Wijesiri. The lyrics were written by Rinaz Mohamed, and the music is composed by Romesh Sugathapala. This page presents the Hada Mal Wile lyrics in Sinhala script (හද මල් විලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Mal Wile |
|---|---|
| SINGER | Sasindu Wijesiri |
| LYRICIST | Rinaz Mohamed |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 4 |
| UPDATED |
Hada Mal Wile Lyrics
(hada mal vile ron soyaala
e aadare maa sithe numba hanguwa
obatai priye maa hada vile
puda denne hemadama pem prarthana......//)
hada mal vile ron soyaala......
heena puravi hada gaava maa maaliga thanaa
oba enne nae ai danne nae mage jeevithe
saari sadisi siriyaavi maa mihiri oyaa
sipaganna bae lanvenne nae mage jeevithe
mata aadaren hamuveido pem laalithe lanveido
mage jeevithema saemadema aadare thamaa.......
hada mal vile.......
sihina kumari ada thaama nae maa taniwelaa
numba enne nae ai danne nae mage jeevithe
aetha balami numba enathuraa daesama hovaa
hinaheanna bae ai danne nae numba langa naetae
mata aadaren hamuveido pem laalithe lanveido
mage jeevithema saemadema aadare thamaa.......
hada mal vile.......හද මල් විලේ ගී පද
(හද මල් විලේ රොන් සොයාලා
ඒ ආදරේ මා සිතේ නුඹ හැංඟුවා
ඔබටයි ප්‍රියේ මා හද විලේ
පුද දෙන්නේ හැමදාම පෙම් ප්‍රාර්ථනා......//)
හද මල් විලේ රොන් සොයාලා......
හීන පුරවී හද ගාව මා මාළිග තනා
ඔබ එන්නේ නෑ ඇයි දන්නේ නෑ මගේ ජීවිතේ
සාරි සදිසි සිරියාවී මා මිහිරි ඔයා
සිපගන්න බෑ ළංවෙන්නේ නෑ මගේ ජීවිතේ
මට ආදරෙන් හමුවෙයිදෝ පෙම් ලාලිතේ ළංවෙයිදෝ
මගේ ජීවිතේම සෑමදේම ආදරේ තමා.......
හද මල් විලේ.......
සිහින කුමරී අද තාම නෑ මා තනිවෙලා
නුඹ එන්නේ නෑ ඇයි දන්නේ නෑ මගේ ජීවිතේ
ඈත බලමි නුඹ එනතුරා දෑසම හොවා
හිනැහෙන්න බෑ ඇයි දන්නේ නෑ නුඹ ළඟ නැතේ
මට ආදරෙන් හමුවෙයිදෝ පෙම් ලාලිතේ ළංවෙයිදෝ
මගේ ජීවිතේම සෑමදේම ආදරේ තමා.......
හද මල් විලේ.......
Related Songs and Tags
Hada Mal Wile LyricsHada Mal Wile Lyrics Englishහද මල් විලේහද මල් විලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSasindu Wijesiri SongsSasindu Wijesiri LyricsWijesiri LyricsRomesh Sugathapala ComposerRinaz Mohamed Lyricist