Midi Ambulayi Kiyala Lyrics by Saumya Kumara Yapa Bandara
Midi Ambulayi Kiyala (මිදි ඇඹුලයි කියලා) is a Sinhala song sung by Saumya Kumara Yapa Bandara. The lyrics were written by Ogastas Vinayaagarathnam, and the music is composed by Dayarathna Ranathunga. This page presents the Midi Ambulayi Kiyala lyrics in Sinhala script (මිදි ඇඹුලයි කියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Midi Ambulayi Kiyala |
|---|---|
| SINGER | Saumya Kumara Yapa Bandara |
| LYRICIST | Ogastas Vinayaagarathnam |
| COMPOSER | Dayarathna Ranathunga |
| VIEWS | 13 |
| UPDATED |
Midi Ambulayi Kiyala Lyrics
Midi embulai kiyala
Kiyu kathave ma thaniwuna eda
Chanchala landak unada oba ma
Asuru kala kiyala
Midi embulai kiyala
Kiyu kathave ma thaniwuna eda
Mayim nathi lokayak kara
Apa piyawara manala
Jeevitaye mula meda aga sewva
Hadin hadak pubuda
Midi embulai kiyala....
Sala wetum dahasak gewala
Meecha wada pani piruwa
Ruchi ruchi kusume peti diga haruna
Situm patum sanasa
Midi embulai kiyala....මිදි ඇඹුලයි කියලා ගී පද
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
මායිම් නැති ලෝකයක් කරා
අප පියවර මැනලා
ජීවිතයේ මුල මැද අග සෙව්වා
හදින් හදක් පුබුදා
මිදි ඇඹුලයි කියලා....
සලා වැටුම් දහසක් ගෙවලා
මීච වද පැණි පිරුවා
රුචි රුචි කුසුමේ පෙති දිග හැරුණා
සිතුම් පැතුම් සනසා
මිදි ඇඹුලයි කියලා....Performances of Midi Ambulayi Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Midi Ambulayi Kiyala” on YouTube.
Cover Versions · 9
▶CoverMidi Ambulai Kiyala/මිදි ඇඹුලයි කියලා - Indika Liyanage - SanhidaIndika Liyanage Official Channel
▶CoverMidi Abulai Kiyala | මිදි ඇඹුලයි කියලාSL Remake Vibes
▶Coverමිදි ඇඹුලයි කියලා -සෞම්‍ය කුමාර යාපා බණ්ඩාර[Midi Ambulayi Kiyala-Sovumaya Kumara Yapa Bandara]Ridma Yathra
▶Coverමිදි ඇඹුලයි කියලා ගීතය | සෞම්‍යකුමාර යාපා බණ්ඩාර | Saumya Kumara Yapa Bandara | Midi Ambulai KiyalaSilkroute
▶CoverMidi Ambulai Kiyala - Cover by Maithree S Dasanayake - සතියේ ගීතය - Red voice BandMrBaila
▶CoverMidi Ambulai Kiyaka | මිදි ඇඹුලයි කියලා | Cover by I.A.WickramasingheIBSTV Sri Lanka
▶CoverMidi abulai kiyala(මිදි ඇඹුලයි කියලා)..cover song by Mapa& NalakaRavinath Mapa
▶Coverසෞම්‍යකුමාර යාපා බණ්ඩාර / මිදි ඇඹුලයි කියලා /Midi ambulayi kiyalaSumith Perera
▶Coverමිදි ඇඹුලයි කියලාලංකාවේ පැරණි ගීත
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Midi Ambulayi Kiyala LyricsMidi Ambulayi Kiyala Lyrics Englishමිදි ඇඹුලයි කියලාමිදි ඇඹුලයි කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationSaumya Kumara Yapa Bandara SongsSaumya Kumara Yapa Bandara LyricsDayarathna Ranathunga ComposerOgastas Vinayaagarathnam Lyricist