Hamadama Nube Wenna Lyrics
“Hemadama numbe wenna peruman pura” (හැමදාම නුඹේ වෙන්න පෙරුමන් පුරා): Hamadama Nube Wenna (හැමදාම නුඹේ වෙන්න) lyrics, a Sinhala heartbreak song sung by Sayuri Mandira, with words by Jagath Perera and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Hemadama numbe, and in Sinhala it is හැමදාම නුඹේ වෙන්න ගී පද.
| SONG | Hamadama Nube Wenna |
|---|---|
| SINGER | Sayuri Mandira |
| LYRICIST | Jagath Perera |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Hamadama Nube Wenna Lyrics Singlish
Hemadama numbe wenna peruman pura
Hadawata horahase ekathan wela
Kawda numba koheda kawrunda nokiya giya
(Pem heena gini thiyala numba hinahuna.....//)
(Seethalama husmin kandulu kata wessath
Noindul pathum bara wuna......//)
Thama mathakayata enawada ape puduma than
Jeevithaya nawathinna pera ayemath
Adaraya denawada mohotakathawath.......
(Waru netha dannam paluwa makannath
Mulu lowin numba hangala......//)
Anduru sewanella kiri kati sina math kala
(Man apage adaraya jeewath kala......//)
Hemadama numbe.......හැමදාම නුඹේ වෙන්න ගී පද
හැමදාම නුඹේ වෙන්න පෙරුමන් පුරා
හදවතට හොර රහසේ එක්තැන් වෙලා
කව්ද නුඹ කොහේද කව්රුන්ද නොකියා ගියා
(පෙම් හීන ගිනි තියලා නුඹ හිනැහුණා.....//)
(සීතලම හුස්මින් කඳුළු කැට වැස්සත්
නොඉඳුල් පැතුම් බර වුණා......//)
තාම මතකයට එනවාද අපේ පුදුම තැන්
ජීවිතය නවතින්න පෙර ආයෙමත්
ආදරය දෙනවද මොහොතකටවත්.......
(වාරු නැත දැන්නම් පාළුව මකන්නත්
මුළු ලොවින් නුඹ හංඟලා......//)
අඳුරු සෙවණැල්ල කිරි කැටි සිනා මත් කළා
(මං අපගේ ආදරය ජීවත් කළා......//)
හැමදාම නුඹේ.......
Related Songs and Tags
Hamadama Nube Wenna LyricsHamadama Nube Wenna Lyrics Englishහැමදාම නුඹේ වෙන්නහැමදාම නුඹේ වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSayuri Mandira SongsSayuri Mandira LyricsMandira LyricsUdara Samaraweera ComposerJagath Perera Lyricist