Nil Nethu Obage Lyrics
“Nil nethu obage age wage” (නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ): Nil Nethu Obage (නිල් නෙතු ඔබගේ) lyrics, a Sinhala love song sung by Senaka Krishban, with words by Suzika Chameera and music by Sineth Malaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් නෙතු ඔබගේ ගී පද.
| SONG | Nil Nethu Obage |
|---|---|
| SINGER | Senaka Krishban |
| LYRICIST | Suzika Chameera |
| COMPOSER | Sineth Malaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Nil Nethu Obage Lyrics Singlish
Nil nethu obage age wage
Detholaga maewena oya sina pelath age wage
(Saththai man adare kala numba deka
Aeage sene sihiwela....//)
Nil nethu obage age wage.......
Nindak nae neth piyawenneth nae
Nuba dakina thuru iwasiillak nae
Hamu wee lang wee dodana numba mata
(Himiwana thuru mage hada saenasennae......//)
Nil nethu obage.......
Sasala sitak thula nathara wela giya
Mage langin seka adare
Yali aayeth ma soyaa awidin
(Miringuwaki me adare......//)
Nil nethu obage.......නිල් නෙතු ඔබගේ ගී පද
නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ
දෙතොලග මැවෙනා ඔය සිනා පෙළත් ඇගේ වාගේ
(සත්තයි මං ආදරේ කළා නුඹ දැක
ඈගේ සෙනේ සිහිවෙලා....//)
නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ.......
නින්දක් නෑ නෙත් පියවෙන්නෙත් නෑ
නුඹ දකිනා තුරු ඉවසිල්ලක් නෑ
හමු වී ළං වී දොඩනා නුඹ මට
(හිමිවන තුරු මගේ හද සැනසෙන්නෑ......//)
නිල් නෙතු ඔබගේ.......
සසල සිතක් තුළ නතර වෙලා ගිය
මගේ ළඟින් සැක ආදරේ
යළි ආයෙත් මා සොයා ඇවිදින්
(මිරිඟුවකි මේ ආදරේ......//)
නිල් නෙතු ඔබගේ.......
Performances of Nil Nethu Obage
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Nethu Obage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Nethu Obage LyricsNil Nethu Obage Lyrics Englishනිල් නෙතු ඔබගේනිල් නෙතු ඔබගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Krishban SongsSenaka Krishban LyricsKrishban LyricsSineth Malaka ComposerSuzika Chameera Lyricist

