Sumudu Para Mal
Song Details: Singer & Composer Information
Sumudu Para Mal Lyrics in Sinhala (සුමුදු පර මල් ගී පද) and English by Senarathna Wanninayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sumudu Para Mal
🎤 SINGER
👁️ VIEWS
0
Sumudu Para Mal Lyrics
Sumudu para mal viyali thurupath
Thurulu viyapath bimata vetena
Handin viya vi muduva innata
Kiya dunne obayi appachchi
Mihiri bodunaka rasaya noma vinda
Apata rasavunu genath di rasa
Daranu visa gorayan pilibanda
Kiya dunne obayi appachchi
Sumudu para mal...
Vana vadulu meda giri mudun gena
Nimna mitiyavathin aladola
Uyan vathu gena sohon bim gena
Kiya dunne obayi appachchi
Sumudu para mal...
සුමුදු පර මල් ගී පද
සුමුදු පර මල් වියළි තුරුපත්
තුරුළු වියපත් බිමට වැටෙනා
හඬින් විය වී මුදුවා ඉන්නට
කියා දුන්නේ ඔබයි අප්පච්චි
මිහිරි බොදුනක රසය නොම විඳ
අපට රසවුණු ගෙනත් දී රස
දරණු විස ගෝරයන් පිළිබඳ
කියා දුන්නේ ඔබයි අප්පච්චි
සුමුදු පර මල්...
වන වදුලු මැද ගිරි මුදුන් ගැන
නිම්න මිටියාවතින් ඇලදොළ
උයන් වතු ගැන සොහොන් බිම් ගැන
කියා දුන්නේ ඔබයි අප්පච්චි
සුමුදු පර මල්...
Frequently Asked Questions
Who sang Sumudu Para Mal?
Senarathna Wanninayake performed Sumudu Para Mal. Senarathna Wanninayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sumudu Para Mal complete lyrics?
You can find the complete Sumudu Para Mal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sumudu Para Mal?
Sumudu Para Mal has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුමුදු පර මල් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුමුදු පර මල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sumudu Para Mal LyricsSumudu Para Mal Song LyricsSumudu Para Mal Lyrics Englishසුමුදු පර මල් Lyricsසුමුදු පර මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSenarathna Wanninayake SongsSenarathna Wanninayake LyricsWanninayake LyricsWanninayake Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sumudu Para Mal" or discuss the lyrics with other music lovers.
Loading comments...
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views