Digu Kalakin Lyrics
“Digu kalakin apa denna ada hamuvuwe” (දිගු කලකින් අප දෙන්නා අද හමුවූවේ): Digu Kalakin (දිගු කලකින්) lyrics, a Sinhala love song sung by Shaleen Kushalya, with words by Diluka Prasad Gunathilake and music by Hesanka Udayakumara Kalapriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is දිගු කලකින් ගී පද.
| SONG | Digu Kalakin |
|---|---|
| SINGER | Shaleen Kushalya |
| LYRICIST | Diluka Prasad Gunathilake |
| COMPOSER | Hesanka Udayakumara Kalapriya |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 17 |
| UPDATED |
Digu Kalakin Lyrics Singlish
Digu kalakin apa denna ada hamuvuwe
Nihanda nethin piya nosala ey inne
Mandaram kaluwara meda andura galanne
Hita addara randunu mathaka yali sihiwenne.......
Sepalika madarawa sewena piyasiye
Ewida awa pinkelawara medanganiye
Vidu piyase nagunu sinaha muwa kamale
Manda sondura ada mata numba sangawanne......
Hamuwannata dahas warak sita maga baluwe
Me tharamata sasala wethai neha situne
Iwatha bala susum hela nethu piya wanne
Sondura kimai ran muduwak athangili bandune.......
Digu kalakin......දිගු කලකින් ගී පද
දිගු කලකින් අප දෙන්නා අද හමුවූවේ
නිහඬ නෙතින් පිය නොසලා ඇයි ඉන්නේ
මන්දාරම් කළුවර මැද අඳුර ගලන්නේ
හිත අද්දර රැඳුණු මතක යළි සිහිවෙන්නේ.......
සේපාලිකා මදාරාව සෙවණ පියස්සේ
ඇවිද ආව පින්කෙළවර මේදංගණියේ
විදු පියසේ නැගුණු සිනහා මුව කමලේ
මන්ද සොඳුර අද මට නුඹ සඟවන්නේ......
හමුවන්නට දහස් වරක් සිත මග බැලුවේ
මේ තරමට සසල වෙතැයි නැහැ සිතුණේ
ඉවත බලා සුසුම් හෙළා නෙතු පිය වන්නේ
සොඳුර කිමැයි රන් මුදුවක් අතැඟිලි බැඳුනේ.......
දිගු කලකින්......
Related Songs and Tags
Digu Kalakin LyricsDigu Kalakin Lyrics Englishදිගු කලකින්දිගු කලකින් ගීතයේ පද පෙළLyrics With TransliterationShaleen Kushalya SongsShaleen Kushalya LyricsKushalya LyricsHesanka Udayakumara Kalapriya ComposerDiluka Prasad Gunathilake Lyricist