Mage Sihina Madure Lyrics by Shammika Amani
Mage Sihina Madure (මගේ සිහින මැදුරේ) is a Sinhala song sung by Shammika Amani. The lyrics were written by Jayantha Chandrasiri, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Mage Sihina Madure lyrics in Sinhala script (මගේ සිහින මැදුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sihina Madure |
|---|---|
| SINGER | Shammika Amani |
| LYRICIST | Jayantha Chandrasiri |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 6 |
| UPDATED |
Mage Sihina Madure Lyrics
Mage sihina madure visal sihina athare
Obe sihina ve nam ragena yanna eva...
Dosak aye nothabana
(Andha ahasa se...//)
Pama vi avith uyanay
Pipena mal nela ganu ba
Sihin poda veti salena
(Sumudu peti sibinu ba....//)
Dayawak wage danena
Hagimak thiye nam
Ikigasa handanu beri
(Domnasak pire nam...//)
Mage sihina madure...මගේ සිහින මැදුරේ ගී පද
මගේ සිහින මැදුරේ විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම් රැගෙන යන්න ඒවා...
දොසක් ආයේ නොතබනා
(අන්ධ අහස සේ...//)
පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් පොද වැටී සැලෙනා
(සුමුදු පෙති සිඹිනු බෑ....//)
දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරී
(දොම්නසක් පිරේ නම්...//)
මගේ සිහින මැදුරේ...
Related Songs and Tags
Mage Sihina Madure LyricsMage Sihina Madure Lyrics Englishමගේ සිහින මැදුරේමගේ සිහින මැදුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShammika Amani SongsShammika Amani LyricsAmani LyricsDarshana Ruwan Disanayake ComposerJayantha Chandrasiri Lyricist