Giyath Ma Dama Lyrics by Shan Chathuranga
Giyath Ma Dama (ගියත් මා දමා) is a Sinhala song sung by Shan Chathuranga. The lyrics were written by Saminda Liyanage, and the music is composed by Chandana Walpola. This page presents the Giyath Ma Dama lyrics in Sinhala script (ගියත් මා දමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Giyath Ma Dama |
|---|---|
| SINGER | Shan Chathuranga |
| LYRICIST | Saminda Liyanage |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 10 |
| UPDATED |
Giyath Ma Dama Lyrics
Giyath ma dama piligena anun ki musa
dineka piliganee numba ma niweradi kiya
Aasai kiyuwa hamade dun mata wada
Wishwasa kale lokaya kohomado oya
Ikman nowe duradiga bala hitiya nam iwasala
Kalaya hondin watahala dey ma awankai kiya.....
Amathak karanna hadana mohotak gaane
Obawa sihiwela denethin kandulali watuna
Miyadunath dineka taniyen mathakaye nubage
Amathak karanna bari weyi mata nam atheethaya ape......
Ikman nowe duradiga bala hitiya nam iwasala
Kalaya hondin watahala dey ma awankai kiya.....
Amathak karanna numba gena mathakaya mage
Manasin kiwath hadawatha na id denne
Nolabunath numba kisida me bhawe aaye
Waira karannata bari weyi mata nam raththaran mage......
Giyath ma dama......///ගියත් මා දමා ගී පද
ගියත් මා දමා පිළිගෙන අනුන් කී මුසා
දිනෙක පිළිගනී නුඹ මා නිවැරදී කියා
ආසයි කියූ හැමදේ දුන් මට වඩා
විශ්වාස කලේ ලෝකය කොහොමදෝ ඔයා
ඉක්මන් නොවී දුරදිග බලා හිටියා නම් ඉවසලා
කාලය හොඳින් වටහලා දෙයි මා අවංකයි කියා.....
අමතක කරන්න හදනා මොහොතක් ගානේ
ඔබව සිහිවෙලා දෙනෙතින් කඳුලැලි වැටුණා
මියැදුනත් දිනෙක තනියෙන් මතකයේ නුඹගේ
අමතක කරන්න බැරි වෙයි මට නම් අතීතය අපේ......
ඉක්මන් නොවී දුරදිග බලා හිටියා නම් ඉවසලා
කාලය හොඳින් වටහලා දෙයි මා අවංකයි කියා.....
අමතක කරන්න නුඹ ගැන මතකය මාගේ
මනසින් කීවත් හදවත නෑ ඉඩ දෙන්නේ
නොලැබුණත් නුඹව කිසිදා මේ භවේ ආයේ
වෛර කරන්නට බැරි වෙයි මට නම් රත්තරන් මගේ......
ගියත් මා දමා......///
Related Songs and Tags
Giyath Ma Dama LyricsGiyath Ma Dama Lyrics Englishගියත් මා දමාගියත් මා දමා ගීතයේ පද පෙළLyrics With TransliterationShan Chathuranga SongsShan Chathuranga LyricsChathuranga LyricsChandana Walpola ComposerSaminda Liyanage Lyricist