Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Shan Jinendra
  3. Enna World Cup Ekath Aran Lyrics

Enna World Cup Ekath Aran

එන්න world cup එකත් අරන් ගී පද

ශ්‍රී ලංකා හිප් හිප් හුරේ 
96යේ අපි දුන්නා වැඩේ 
මෙදා සැරෙත් අපි දෙනවා වැඩේ... 

ක්‍රිකට් ලොවේ සුර වීරකම් 
පෙන්වන අපේ හෙළ බිමේ පුතුන් 
සැමට ගීත ලොවේ සුබ පැතුම් 
එන්න world cup එකත් අරන්...//

කැප්ටන් අපේ ටීම් එකේ ඇන්ජෙලෝ සූර 
සුද්දන් හොල්මන් වෙනවා ගැහුවම පාර 
කඩුලු රකින්නත් දක්ෂයි 
සැම ජය ටැඹ වෙත ගෙන යයි 
අංක එකේ බැට්ස්මන් අපේ සංගක්කාර 
මහේල ජයවර්ධනයන් ජය කැන්දනවා 
උඩු පන්දුත් අහස උසට පැන අල්ලනවා 
පිටිය ඕන තැනක ඉඳන් පන්දු රකින විට 
දිල්ෂාන් පවරින් මුළු ලොව හොල්ලනවා...

රංගනයන් එනකොට දෙයි සැම අත්පොළසන් 
දුෂ්රා පන්දුවට බයයි ලෝකේම ලොක්කන් 
දෙකට කැඩුණු විකට් පොලු ක්‍රිකට් ලොවම එලිය කෙරූ 
අපේ ලසිත් මාලිංගත් නියමයි දැන් නම් 
එකී නොකී ක්‍රීඩකයෝ දිරියෙන් එක්වී 
ශ්‍රී ලංකා කියන නමේ අභිමානය රකිමු දැයේ 
සුභ පතන්න එකතු වන්න ඔක්කොම එක්වී... 

අපේ පක්ෂ පාට වාද භේද අතහැර දාලා 
සිංහ කොඩිය අතට අරන් එකමුතු වීලා 
ජය අභිමානය පෙන්වා ජය ඝෝෂා නංවාලා 
පිළිගන්නට සැරසෙන්නකෝ සැවොම එක්වෙලා...///  

Enna World Cup Ekath Aran Lyrics Singlish

Sri Lanka hip hip hure 
96ye api dunna wede 
Meda sereth api denawa wede... 

Kriket lowe sura weerakam 
Penwana ape hela bime puthun 
Semata geetha lowe suba pathum 
Enna world cup ekath aran...//

Captain ape team eke Angelo Sura 
Suddan holman wenawa gahuwama para 
Kadulu rakinnath dakshai 
Sema jaya temb wetha gena yai 
Anka eke batsman ape Sangakkara 
Mahela Jayawardhanayan jaya kandanawa 
Udu panduth ahasa usata pena allanawa 
Pitiya ona thenaka indan pandu rakina wita 
Dilshan pawarin mulu lowa hollanawa...

Ranganayan enakota dey sema athpolasan 
Dushra panduwata bayai lowkema lokkan 
Dekata kadunu wicket polu kriket lowama eliya keru 
Ape Lasith Malingath niyamai dan nam 
Eki noki kreedakayo diriyen ekwi 
Sri Lanka kiyana name abimanaya rakimu deye 
Suba pathanna ekathu wanna okkoma ekwi... 

Ape paksha pata wada bheda athahera dala 
Sinha kodiya athata aran ekamuthu wela 
Jaya abimanaya penwa jaya ghosha nanwala 
Piliganata sarasenna ko sewooma ekwela...///

Enna World Cup Ekath Aran (එන්න world cup එකත් අරන්) is a Sinhala song sung by Shan Jinendra. This page presents the Enna World Cup Ekath Aran lyrics in Sinhala script (එන්න world cup එකත් අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Enna World Cup Ekath Aran including singer, lyricist, composer, and view count
SONGEnna World Cup Ekath Aran
SINGERShan Jinendra
CATEGORYPatriotic
VIEWS4
UPDATEDMay 2026

Related Songs and Tags

Enna World Cup Ekath Aran LyricsEnna World Cup Ekath Aran Lyrics Englishඑන්න world cup එකත් අරන්එන්න world cup එකත් අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationShan Jinendra SongsShan Jinendra LyricsJinendra Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Enna World Cup Ekath Aran" by Shan Jinendra

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47