Atharamanwela Lyrics by Shan Nalin
Atharamanwela (අතරමංවෙලා) is a Sinhala song sung by Shan Nalin. This page presents the Atharamanwela lyrics in Sinhala script (අතරමංවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atharamanwela |
|---|---|
| SINGER | Shan Nalin |
| LYRICIST | Shan Nalin |
| COMPOSER | Shan Nalin |
| VIEWS | 7 |
| UPDATED |
Atharamanwela Lyrics
obe aes ma dutu e muldina
sithuwe naehae obe maage bawa
ma hadhawatha ingiyak kala bawa
mata haengune obe nodutuwa dina
saenasennata obe langa hindagena
aashawak ma thula kondurana
jeewithaye paehaya widinnata
obe one mage jeewithayata
(atharamamwela ma jeewithe e obe nisa ma sonduriye
obe enathura ma me lese innam sada)..//
eka dawaska ma obe atha gena
awidinnam obe langa karagena
handawe tharu wiyanak yata
pawasanam obe magema bawa...
(atharamamwela ma jeewithe e obe nisa ma sonduriye
obe enathura ma me lese innam sada)..///
innam sada..
atharamamwela..
e obe nisa..අතරමංවෙලා ගී පද
ඔබෙ ඇස් මා දුටු ඒ මුල්දින
සිතුවේ නැහැ ඔබ මාගේ බව
මා හදවත ඉඟියක් කල බව
මට හැඟුනේ ඔබ නොදුටුව දින
සැනසෙන්නට ඔබ ලඟ හිඳගෙන
ආශාවක් මා තුල කොඳුරන
ජීවිතයේ පැහැය විඳින්නට
ඔබ ඕනෑ මගෙ ජීවිතයට
(අතරමංවෙලා මා ජීවිතේ ඒ ඔබ නිසා මා සොඳුරියේ
ඔබ එනතුරා මා මේ ලෙසේ ඉන්නම් සදා)..//
එක දවසක මා ඔබ අත ගෙන
ඇවිදින්නම් ඔබ ලං කරගෙන
හැන්දෑවේ තරු වියනක් යට
පවසන්නම් ඔබ මගේම බව...
(අතරමංවෙලා මා ජීවිතේ ඒ ඔබ නිසා මා සොඳුරියේ
ඔබ එනතුරා මා මේ ලෙසේ ඉන්නම් සදා)..///
ඉන්නම් සදා..
අතරමංවෙලා..
ඒ ඔබ නිසා.. Performances of Atharamanwela
Cover versions, live performances, and reality-show contestant performances of “Atharamanwela” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶Coverසිත අතරමං වෙලා l ලියාරා සමගින් ඉන්දික ප්‍රසාද් l කට්ටංගේ සුභාෂ් ජෙම්ස් සංගීත රාත්‍රිය 2023.04.19SCS VIDEO PRODUCTION
▶CoverSitha Atharaman Wela (සිත අතරමං වෙලා) | Indika Prasad | Flashback OfficialFlashback Official
▶Coverසිත අතර මං වෙලා | Sitha Atharaman Wela | Sinhala Songs | Indika PrasadST Video
▶Coversitha atharaman wela mash Up|සිත අතරමං වෙලා by lucky rahtnayakaLucky Rathnayake ( Nissanka Bandara )
▶Coversitha atharamanwela| සිත අතරමංවෙලා| vihanga deneth | voice prct| Indika prasad | 2023lansa live performance
▶Coversitha atharamanwela/සිත අතරමංවෙලාPradeep Hewage
▶CoverNube sitha atharamanwela නුබෙ සිත අතරමංවෙලා /Suresh Nethsara songwonderful karoke
▶Coverසිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......kapila rohana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atharamanwela LyricsAtharamanwela Lyrics Englishඅතරමංවෙලාඅතරමංවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationShan Nalin SongsShan Nalin LyricsNalin LyricsShan Nalin ComposerShan Nalin Lyricist
