Wenwa Yannada Lyrics
“Wenwa yannada pem kale sitama mage ridawa” (වෙන්ව යන්නද පෙම් කළේ සිතම මගේ රිදවා): Wenwa Yannada (වෙන්ව යන්නද) lyrics, a Sinhala heartbreak song sung by Shanaka Krishantha, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වෙන්ව යන්නද ගී පද.
| SONG | Wenwa Yannada |
|---|---|
| SINGER | Shanaka Krishantha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Wenwa Yannada Lyrics Singlish
Wenwa yannada pem kale sitama mage ridawa
Wenas wenne na kiyalada dukama dunna
Taniya mata danuna....//
Himiwena turuma adare desa maga baluwa
Hada tiya langa un oya dukama mata dunna
Thawa pata inne man oya magema wei kiyalada
Magema wei kiyalada.....
Wenwa yannada.....
Duka deni ridena sita mage nodaka obe sina
Duka epa denna ayemath oya mage hinda
Thawa pata inne man oya magema wei kiyalada
Magema wei kiyalada.....
Wenwa yannada.....//වෙන්ව යන්නද ගී පද
වෙන්ව යන්නද පෙම් කළේ සිතම මගේ රිදවා
වෙනස් වෙන්නේ නෑ කියලා දුකම දුන්නා
තනිය මට දැනුණා....//
හිමිවෙනා තුරුම ආදරේ දෑස මග බැලුවා
හද තියා ළඟ උන් ඔයා දුකම මට දුන්නා
තව පතා ඉන්නේ මං ඔයා මගේම වෙයි කියලා
මගේම වෙයි කියලා.....
වෙන්ව යන්නද.....
දුක දැනී රිදෙන සිත මගේ නොදැක ඔබේ සිනා
දුක එපා දෙන්න ආයෙමත් ඔයා මගේ හින්දා
තව පතා ඉන්නේ මං ඔයා මගේම වෙයි කියලා
මගේම වෙයි කියලා.....
වෙන්ව යන්නද.....//
Related Songs and Tags
Wenwa Yannada LyricsWenwa Yannada Lyrics Englishවෙන්ව යන්නදවෙන්ව යන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationShanaka Krishantha SongsShanaka Krishantha LyricsKrishantha LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist