Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shanaka Udeesha
  3. Susumak Thiya Lyrics

Susumak Thiya Lyrics (සුසුමක් තියා) by Shanaka Udeesha

Susumak Thiya Lyrics

Oya desa hera a mohothe patan
Sankava vuva susumak durin
Me kandulu pisada ayeth sitin
Hamuvenna athnam mohotak ithin
Vindavanna bae me taram vedana
Varadak vuna denna barido sama
Kandulak vune ai mage adare
Susumak tiya valapena me hina ma vetha lan vune
Thani vi giye vedana me desa kandulin theme...
Susumak tiya me hina ma vetha lan vune
Thani vi giye vedana me desa kandulin theme...

Miyena thura goluvela innemi
Oba ena thura saththakin thanivemi
Mage adare nathivela vindavami
Oba ena thura saththakin thanivemi
Sansaraye me hamuvela aye ma
Ven novana se lanvela imu sada
Imu sada...

Oya desa herada...

සුසුමක් තියා ගී පද

ඔය දෑස හැර ආ මොහොතේ පටන්
සංකාව වූවා සුසුමක් දුරින්
මේ කඳුළු පිසදා ආයෙත් සිතින්
හමුවෙන්න ඇත්නම් මොහොතක් ඉතින්
විඳවන්න බෑ මේ තරම් වේදනා
වරදක් වුණා දෙන්න බැරිදෝ සමා
කඳුලක් වුණේ ඇයි මගේ ආදරේ
සුසුමක් තියා වැලපෙනා මේ හීන මා වෙත ළං වුණේ
තනි වී ගියේ වේදනා මේ දෑස කඳුලින් තෙමේ...
සුසුමක් තියා මේ හීන මා වෙත ළං වුණේ
තනි වී ගියේ වේදනා මේ දෑස කඳුලින් තෙමේ...

මියෙන තුරා ගොළුවෙලා ඉන්නෙමි
ඔබ එන තුරා සත්තකින් තනිවෙමි
මගේ ආදරේ නැතිවෙලා විඳවමි
ඔබ එන තුරා සත්තකින් තනිවෙමි
සංසාරයේ මේ හමුවෙලා ආයේ මා
වෙන් නොවන සේ ලංවෙලා ඉමු සදා 
ඉමු සදා...

ඔය දෑස හැරදා...

Susumak Thiya (සුසුමක් තියා) is a Sinhala song sung by Shanaka Udeesha. The lyrics were written by Dilan Gamage, and the music is composed by Sanjula Himala. This page presents the Susumak Thiya lyrics in Sinhala script (සුසුමක් තියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Susumak Thiya including singer, lyricist, composer, and view count
SONGSusumak Thiya
SINGERShanaka Udeesha
LYRICISTDilan Gamage
COMPOSERSanjula Himala
CATEGORYHeart Break, Love Songs
VIEWS10
UPDATEDMay 2026

Related Songs and Tags

Susumak Thiya LyricsSusumak Thiya Lyrics Englishසුසුමක් තියාසුසුමක් තියා ගීතයේ පද පෙළLyrics With TransliterationShanaka Udeesha SongsShanaka Udeesha LyricsUdeesha LyricsSanjula Himala ComposerDilan Gamage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Susumak Thiya" by Shanaka Udeesha

Song Video

More from Shanaka Udeesha

  • Mata Gena Adare Lyrics13
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58