Praweshamen Innai Ona Lyrics
“Praveshamen innayi onaa boho kalak satutinma oyaa” (ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා බොහෝ කලක් සතුටින්ම ඔයා), Praweshamen Innai Ona (ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා) lyrics: a Sinhala heartbreak song sung by Shane Dissanayake, with words by Saminda Liyanage and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා ගී පද, and many know it simply as Praveshamen innayi.
| SONG | Praweshamen Innai Ona |
|---|---|
| SINGER | Shane Dissanayake |
| LYRICIST | Saminda Liyanage |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Praweshamen Innai Ona Lyrics Singlish
Praveshamen innayi onaa boho kalak satutinma oyaa
dukama vitarak dunna kiyaa tarahaa nae kisidaa
Hitak nati gaanata durin inne numba
Bindak nativada ada maa kere senehasa...
Nogalapena pem jeevithe galapagena hitiyaa nam
Edaa vaagemaa numba adath mage vitarai itihin raththaran
Hitak nati gaanata durin inne numba
Bindak nativada ada maa kere senehasa...
Karatiyaa apamanak bandum durak yannata numba langin
Mav heenaya miya gosin kamak nae numba satutin nam
Hitak nati gaanata durin inne numba
Bindak nativada ada maa kere senehasa...
Praveshamen innayi onaa.....ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා ගී පද
ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා බොහෝ කලක් සතුටින්ම ඔයා
දුකම විතරක් දුන්නා කියා තරහා නෑ කිසිදා
හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ
බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස...
නොගැලපෙන පෙම් ජීවිතේ ගලපගෙන හිටියා නම්
එදා වාගේම නුඹ අදත් මගේ විතරයි ඉතින් රත්තරන්
හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ
බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස...
කරතියා අපමණක් බැඳුම් දුරක් යන්නට නුඹ ළඟින්
මැව් හීනය මිය ගොසින් කමක් නෑ නුඹ සතුටින් නම්
හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ
බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස...
ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා.....
Performances of Praweshamen Innai Ona
Cover versions, live performances, and reality-show contestant performances of “Praweshamen Innai Ona” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Praweshamen Innai Ona LyricsPraweshamen Innai Ona Lyrics Englishප්‍රවේශමෙන් ඉන්නයි ඕනාප්‍රවේශමෙන් ඉන්නයි ඕනා ගීතයේ පද පෙළLyrics With TransliterationShane Dissanayake SongsShane Dissanayake LyricsDissanayake LyricsChandana Walpola ComposerSaminda Liyanage Lyricist


