Nidahase Udanaya (Gagana Thala Sipa) Lyrics
“Gangana thala sipa, ruduru onda sinda” (ගඟන තල සිප, රුදුරු ඔඳ සිඳ), Nidahase Udanaya (Gagana Thala Sipa) (නිදහසේ උදානය (ගඟන තල සිප)) lyrics: a Sinhala patriotic song sung by Shanika Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gangana thala, and in Sinhala it is නිදහසේ උදානය (ගඟන තල සිප) ගී පද.
| SONG | Nidahase Udanaya (Gagana Thala Sipa) |
|---|---|
| SINGER | Shanika Liyanarachchi |
| CATEGORY | Patriotic |
| VIEWS | 12 |
| UPDATED |
Nidahase Udanaya (Gagana Thala Sipa) Lyrics Singlish
Gangana thala sipa - ruduru onda sinda
Sihala kama randu .....
Aviya gath simba - anduru lakambara
Obayi apa bandhu.....
Nimak noma duthu - mepin bima matha
Galu le bindu.....
Sema satha wenasuwa - sudu dana wada windi
Koheda e landu.....
Giniyam satanaka - husmak binda hala
Virajamana surindu....
Sumangala himi - puran appu viru
Helaye dhaja andu....
Sarasa paradesa sudu dana mala gama
Nidahasa mehi kandu.....
Numbage mala gama - Sirilaka raka dun
Pawuraki weta bandu.....නිදහසේ උදානය (ගඟන තල සිප) ගී පද
ගඟන තල සිප - රුදුරු ඔඳ සිඳ
සිහල කම රැන්දු .....
අවිය ගත් සිඹ - අඳුරු ලකඹර
ඔබයි අප බන්ධු.....
නිමක් නොම දුටු - මෙපින් බිම මත
ගැලූ ලේ බිංදු.....
සැම සත වැනසුව - සුදු දන වද විඳි
කොහෙද ඒ ළන්ඳූ.....
ගිනියම් සටනක - හුස්මක් බිඳ හළ
විරජමාන සුරිඳු....
සුමන්ගල හිමි - පුරන් අප්පු විරු
හෙළයේ ධජ ඇන්ඳූ....
සරසා පරදෙස සුදු දන මළ ගම
නිදහස මෙහි කැන්දු.....
නුඹගේ මළ ගම - සිරිලක රැක දුන්
පවුරකි වැට බැන්දූ.....
Related Songs and Tags
Nidahase Udanaya (Gagana Thala Sipa) LyricsNidahase Udanaya (Gagana Thala Sipa) Lyrics Englishනිදහසේ උදානය (ගඟන තල සිප)නිදහසේ උදානය (ගඟන තල සිප) ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Liyanarachchi SongsShanika Liyanarachchi LyricsLiyanarachchi Lyrics