Me Premaye Lyrics by Shanika Somatilaka
Me Premaye (මේ ප්‍රේමයේ) is a Sinhala song sung by Shanika Somatilaka. This page presents the Me Premaye lyrics in Sinhala script (මේ ප්‍රේමයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Premaye |
|---|---|
| SINGER | Shanika Somatilaka |
| VIEWS | 4 |
| UPDATED |
Me Premaye Lyrics
Me premaye mediyam rayayi
Nim valallen sanda meki yannata langayi
Tharaka aes nidi barayi
Me premaye mediyam rayayi....
Andura thana thana ranju gahila
Hitha pura hari kaluvarayi....
Atha dawasek diluna tharuwaka
Eliya mathakaye seri sarayi
E obathamai mage sitha kiyayi
Midumen piri seetha mediyama
Seethalai sitha paravayi
Daela vikasitha rosa kusumaka
Isuna mal peti netha gate
E obathamai mage sitha kiyayi
Me premaye mediyam.../මේ ප්‍රේමයේ ගී පද
මේ ප්‍රේමයේ මැදියම් රැයයි
නිම් වළල්ලෙන් සඳ මැකී යන්නට ලඟයි
තාරකා ඇස් නිදි බරයි
මේ ප්‍රේමයේ මැදියම් රැයයි....
අඳුර තැන තැන රංචු ගැහිලා
හිත පුරා හරි කළුවරයි....
ඈත දවසක දිලුන තරුවක
එලිය මතකයේ සැරි සරයි
ඒ ඔබ තමයි මගේ සිත කියයි
මීදුමෙන් පිරි සීත මැදියම
සීතලයි සිත පාරවයි
දෑල විකසිත රෝස කුසුමක
ඉසුණ මල් පෙති නෙත ගැටේ
ඒ ඔබ තමයි මගේ සිත කියයි
මේ ප්‍රේමයේ මැදියම්.../Performances of Me Premaye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Premaye” on YouTube.
Cover Versions · 9
▶Coverමගේ පළමු ආදරේ | Mage Palamu Adare | 2025 New Sinhala Praise and Worship SongHeavenly Praise | ස්වර්ගීක නමස්කාරය
▶CoverMe Premayama Bhawanawak (මේ ප්‍රේමයම භාවනාවක්) l Dr. Nanda Malini l New SongYuradha Karagaswewa
▶CoverMe...Premaye seda kunatuwada - Deepika Priyadarshani PeirisRajitha Jayamini Withanachchi
▶CoverShanika Somatilake New Song "Me Premaye" (Music by Darshana Wickramatunga)Darshana Wickramatunga
▶CoverSaman Panapitiya - මේ ප්‍රථම ප්‍රේමයෙ (Me prathama premaye)saman panapitiya
▶CoverMae Premaye (මේ ප්‍රේමයේ මැදියම් රැයයි)Ravi Siriwardhana
▶Coverමේ ප්‍රේමයේ Me Premaye Hangum By Dilani KasturiarachchiDilani Kasturiarachchi
▶CoverDeepika Priyadarshani...Me premaye(මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද....නෙත කඳුළු අතුල) Original VersionAparna Gamage
▶CoverME PREMAYE PUJANIYAMA HORAVAI- VIHANGA GEETHAYAPUBUDU SAMARASEKARA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Premaye LyricsMe Premaye Lyrics Englishමේ ප්‍රේමයේමේ ප්‍රේමයේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Somatilaka SongsShanika Somatilaka LyricsSomatilaka Lyrics