Husmak Durin Inna Lyrics
“Husmak durin inna mage sanda numbayi” (හුස්මක් දුරින් ඉන්න මගේ සඳ නුඹයි): Husmak Durin Inna (හුස්මක් දුරින් ඉන්න) lyrics, a Sinhala duet sung by Nishantha Thenabadu and Shanika Wanigasekara, with words by Biyani Dilrukshi and music by Nishantha Thenabadu, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හුස්මක් දුරින් ඉන්න ගී පද.
| SONG | Husmak Durin Inna |
|---|---|
| SINGER | Nishantha Thenabadu, Shanika Wanigasekara |
| LYRICIST | Biyani Dilrukshi |
| COMPOSER | Nishantha Thenabadu |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Husmak Durin Inna Lyrics Singlish
Husmak durin inna mage sanda numbayi
Nuba naetiwa duka waediya sanda haamine
Man adarei man adarei kumaraanne man adarei
Man adarei mage sanda saawiye.......
Gala rala wage sayure duk kandulu haelenne
Me adare hindado
Kandulak wunath sapaki mata oba laebe nam
Man adarei kumaraanne
Wen wenna bae mage kumaraanneni.......
Husmak durin........
Daewaye liya aeththae wen wenna nam
Saenasenna oba ohuge turule indan
Samugath welae daenuna duka thaama ehemmamai
Wen wenna bae mage kumaraanneni
Man adarei kumaraanne.......
Husmak durin........හුස්මක් දුරින් ඉන්න ගී පද
හුස්මක් දුරින් ඉන්න මගේ සඳ නුඹයි
නුඹ නැතිව දුක වැඩිය සඳ හාමිනේ
මං ආදරෙයි මං ආදරෙයි කුමරාණනේ මං ආදරෙයි
මං ආදරෙයි මගේ සඳ සාවියේ.......
ගල රළ වගේ සයුරේ දුක් කඳුළු හැලෙන්නේ
මේ ආදරේ හින්දදෝ
කඳුළක් වුණත් සැපකි මට ඔබ ලැබේ නම්
මං ආදරෙයි කුමරාණනේ
වෙන් වෙන්න බෑ මගේ කුමරාණෙනි.......
හුස්මක් දුරින්........
දෛවයේ ලියා ඇත්තේ වෙන් වෙන්න නම්
සැනසෙන්න ඔබ ඔහුගේ තුරුලේ ඉඳන්
සමුගත් වෙලේ දැනුණ දුක තාම එහෙමමයි
වෙන් වෙන්න බෑ මගේ කුමරාණෙනි
මං ආදරෙයි කුමරාණනේ.......
හුස්මක් දුරින්........
Performances of Husmak Durin Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Husmak Durin Inna” on YouTube.
Cover Versions · 10
▶CoverHusmak Durin - Shashika NisansalaMusic.lk
▶CoverHusmak Durin [හුස්මක් දුරින්] - Sashika NisansalaTravel With SeneV
▶CoverHusmak Durin | Sashika NisansalaUdara Samaraweera
▶CoverHusmak Durin Inna, Shashika Nisansala, හුස්මක් දුරින් ඉන්නNadee Nisansala
▶CoverHusmak Durin (Dura Yanna Sithuwata) Sashika NisansalaSNFC
▶CoverHusmak Durin - Shashika Nisansala - From www.FreeMusic.lkFreeMusicLk
▶Coverහුස්මක් දුරින් ඉන්න|| Husmak Durin Inna|| Cover By Rithmini Vimandika|Rithmini Vimandika
▶CoverDura Yanna Sithuwata ReMix (දුර යන්න සිතුවාට) Husmak Durin | Sashika Nisansala | Sinhala Dj ReMixAsi ReMix
▶CoverHusmak durin.. හුස්මක් දුරින්..Ayanthi piushani
▶CoverHusmak Durin inna - හුස්මක් දුරින් ඉන්නAroma - Music Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husmak Durin Inna LyricsHusmak Durin Inna Lyrics Englishහුස්මක් දුරින් ඉන්නහුස්මක් දුරින් ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNishantha Thenabadu SongsNishantha Thenabadu LyricsThenabadu LyricsNishantha Thenabadu ComposerBiyani Dilrukshi Lyricist