Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Hansi
  3. Oya Dethol Agin Lyrics

Oya Dethol Agin Lyrics

by Hansi, Shanu Prem

“Oya dethol agin ai mata bahak nodenne” (ඔය දෙතොල් අගින් ඇයි මට බහක් නොදෙන්නේ), Oya Dethol Agin (ඔය දෙතොල් අගින්) lyrics: a Sinhala love song sung by Hansi and Shanu Prem, with words by Gavesh Kanchana and music by Aki Vish Hegoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය දෙතොල් අගින් ගී පද.

Details about the song Oya Dethol Agin including singer, lyricist, composer, and view count
SONGOya Dethol Agin
SINGERHansi, Shanu Prem
LYRICISTGavesh Kanchana
COMPOSERAki Vish Hegoda
CATEGORYLove Songs
VIEWS37
UPDATEDMay 2026

Oya Dethol Agin Lyrics Singlish

(Oya dethol agin ai mata bahak nodenne
Raa ninda nathuwa ai boru heen mewenne......//)
Ai thaamath ridawanney horahinwath nobalanne
Obatai maa hema daamath nosithu se pem keruwe
Aadarei obata man duka dore galanne
Mage langata enna dan duka naane danenne.......
Oya dethol agin ai mata bahak nodenne
Raa ninda nathuwa ai boru heen mewenne......

Paaya aetin dilena sandu se maa
Kumara aawa maa soyaa situ se
Nagunaa kadulak maage daese
Danunaa obage sene hondin me dine
Keevaa rahasak aadare maa kere
Paewa noindul aadare maage 
Devaa patu se jeewithe melasin
Maage maage maage maage aadare waage.......

Oya dethol agin.......

Aawa numba mage diviyata aawa
Danunaa numbage unuhuma danunaa
Leewa aadare numbe namin leewa
Dane dane mata dane dane dane suwada
Vinda numbage senehasa vinda
Bandunaa numbage pahase bandunaa
Randaa numba mage lamade randaa
Dane dane mata dane dane dane suwada.......

Naa ridawanney handawanney pana numba se rakaganne
Kisidaa naa herayanne numba langatama wee inne
(Aadarei obata man pema dore galanne
Mage langata enna dan duka naane danenne.......//)

ඔය දෙතොල් අගින් ගී පද

(ඔය දෙතොල් අගින් ඇයි මට බහක් නොදෙන්නේ
රෑ නින්ද නැතුව ඇයි බොරු හීන මැවෙන්නේ......//)
ඇයි තාමත් රිදවන්නේ හොරැහින්වත් නොබලන්නේ
ඔබටයි මා හැමදාමත් නොසිතූ සේ පෙම් කෙරුවේ
ආදරෙයි ඔබට මං දුක දෝරේ ගලන්නේ
මගේ ළඟට එන්න දැන් දුක නෑනේ දැනෙන්නේ.......
ඔය දෙතොල් අගින් ඇයි මට බහක් නොදෙන්නේ
රෑ නින්ද නැතුව ඇයි බොරු හීන මැවෙන්නේ......

පායා ඈතින් දිලෙනා සඳු සේ මා
කුමරා ආවා මා සොයා සිතු සේ
නැගුණා කඳුලක් මාගේ දෑසේ
දැනුණා ඔබගේ සෙනේ හොඳින් මේ දිනේ
කීවා රහසක් ආදරේ මා කෙරේ
පෑවා නොයිඳුල් ආදරේ මාගේ 
දේවා පැතු සේ ජීවිතේ මෙලෙසින්
මාගේ මාගේ මාගේ මාගේ ආදරේ වාගේ.......

ඔය දෙතොල් අගින්.......

ආවා නුඹ මගේ දිවියට ආවා
දැනුණා නුඹගේ උණුහුම දැනුනා
ලීවා ආදරේ නුඹේ නමින් ලීවා
දැනේ දැනේ මට දැනේ දැනේ දැනේ සුවඳ
වින්දා නුඹගේ සෙනෙහස වින්දා
බැඳුණා නුඹගේ පහසේ බැඳුණා
රන්දා නුඹ මගේ ළමැදේ රන්දා
දැනේ දැනේ මට දැනේ දැනේ දැනේ සුවඳ.......

නෑ රිදවන්නේ හඬවන්නේ පණ නුඹ සේ රැකගන්නේ
කිසිදා නෑ හැරයන්නේ නුඹ ළඟටම වී ඉන්නේ
(ආදරෙයි ඔබට මං පෙම දෝරේ ගලන්නේ
මගේ ළඟට එන්න දැන් දුක නෑනේ දැනෙන්නේ.......//)

Performances of Oya Dethol Agin

Cover versions, live performances, and reality-show contestant performances of “Oya Dethol Agin” on YouTube.

Cover Versions · 3

▶
Coverඔය දෙතොල් අගින් ඇයි...මට බහක් නොදෙන්නේ....oya dethol agin ai...mata bahak nodenne....dedunu සේයා ...dedunu සේයා
▶
CoverOya Dethol Agin (Sree Ke Fall Sa Sinhala Rimix) Mahesh Shanaka (ශානු) ft HansiMusicPlus
▶
Coverඔයා දැතොල් අගින්. | Oya Dethol Agin | Remix SongIr Studio

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Oya Dethol Agin LyricsOya Dethol Agin Lyrics Englishඔය දෙතොල් අගින්ඔය දෙතොල් අගින් ගීතයේ පද පෙළLyrics With TransliterationHansi SongsHansi LyricsAki Vish Hegoda ComposerGavesh Kanchana Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Oya Dethol Agin" by Hansi

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43