Hinahenna hamadama Lyrics in Sinhala (හිනැහෙන්න හැමදාම ගී පද) and English by Shashika Pradeep Mallawaarachchi, written by Shashika pradeep mallawaarachchi and composed by Shashika pradeep mallawaarachchi. This page includes the Sinhala lyrics and English transliteration. Hinahenna hamadama is a Sinhala song performed by Shashika Pradeep Mallawaarachchi with lyrics penned by Shashika pradeep mallawaarachchi and music composed by Shashika pradeep mallawaarachchi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hinahenna hamadama |
|---|---|
| SINGER | Shashika Pradeep Mallawaarachchi |
| LYRICIST | Shashika pradeep mallawaarachchi |
| COMPOSER | Shashika pradeep mallawaarachchi |
| VIEWS | 16 |
| UPDATED |
Hinahenna hemadama langa vi oya
Jeevithe obe namata puja kala
Hema sasare laba ganna peruman pura
(Me bhavaye obe venna ma pin kala...//)
(Rakagannam mage menika mata himi nisa
Nehe yanne kisidaka tanikara dama...//)
(Pinvantha hitha gava danena suve
Danunne ne me lesata pera kisi dine...//)
Divi gamane mini pahane obemai lande
(Venasak ne hema sasare man adarei...//)
Rakagannam mage...//
(Ma langata langa vila hidina nisa
Andurakata sira vila sitimi ma...//)
Oba aye langa vila duka nathi kala
(Oya turule satapanna sihine pava...//)
Rakagannam mage...//
Hinahenna hemadama...හිනැහෙන්න හැමදාම ළං වී ඔයා
ජීවිතය ඔබේ නමට පූජා කළා
හැම සසරේ ලැබ ගන්න පෙරුමන් පුරා
(මේ භවයේ ඔබේ වෙන්න මා පින් කළා....//)
(රැකගන්නම් මගේ මැණික මට හිමි නිසා
නැහැ යන්නේ කිසිදාක තනිකර දමා....//)
(පින්වන්ත හිත ගාව දැනෙනා සුවේ
දැනුණේ නෑ මේ ලෙසට පෙර කිසි දිනේ....//)
දිවි ගමනේ මිණි පහන ඔබමයි ළඳේ
(වෙනසක් නෑ හැම සසරේ මං ආදරෙයි...//)
රැකගන්නම් මගේ....//
(මා ළඟට ළං වීලා හිඳින නිසා
අඳුරකට සිර වීලා සිටිමි මා....//)
ඔබ ආයේ ළං වීලා දුක නැති කළා
(ඔය තුරුලේ සතපන්න සිහිනේ පවා...//)
රැකගන්නම් මගේ....//
හිනැහෙන්න හැමදාම.....