Sebalanane Lyrics
“Sebalanane ko mage piya//” (සෙබලාණනේ කෝ මගේ පියා//), Sebalanane (සෙබලාණනේ) lyrics: a Sinhala song about a father sung by Shashikala Priyadarshi Jayakodi and Vijitha De Lanarol, with words by Joj Robson De Silwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is සෙබලාණනේ ගී පද.
| SONG | Sebalanane |
|---|---|
| SINGER | Shashikala Priyadarshi Jayakodi, Vijitha De Lanarol |
| LYRICIST | Joj Robson De Silwa |
| CATEGORY | Father, Patriotic, Sad Songs |
| VIEWS | 25 |
| UPDATED |
Sebalanane Lyrics Singlish
Sebalanane ko mage piya//
Kandulali dasin vimasana doniye
Sathya oba hata kese kiyamedo//
Rata rakagenme mehewara karamin
Gini avi gena yudha bam kathare
Piya nagu pa yuga savibala sindila
Yudha bima vatuna nube piya....
Ohu venuven ma nuba surakinnam
Sudu duvaniye thawa adannepa
Porondu vennam divi ati thuru ma
Duvaniye vennam obe piya....සෙබලාණනේ ගී පද
සෙබලාණනේ කෝ මගේ පියා//
කඳුළැලි දෑසින් විමසන දෝනියේ
සත්‍යය ඔබ හට කෙසේ කියම්දෝ//
රට රැකගැන්මේ මෙහෙවර කරමින්
ගිණි අවි ගෙන යුධ බම් කතරේ
පිය නැගු පා යුග සවිබල සිඳිලා
යුධ බිම වටුනා නුබේ පියා....
ඔහු වෙනුවෙන් මා නුබ සුරකින්නම්
සුදු දුවණියෙ තව අඬන්නෙපා
පොරොන්දු වෙන්නම් දිවි අති තුරු මා
දුවණියෙ වෙන්නම් ඔබේ පියා....
Performances of Sebalanane
Cover versions, live performances, and reality-show contestant performances of “Sebalanane” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶Coverසෙබලාණනේ/Sebalanane oba maruna nowe/An army song Sri LankaPSYCHO 404
▶Coverසෙබලාණනේ - Sebalanane නීල් වර්ණකුලසූරියSri Lanka Rupavahini
▶CoverSebalanani |සෙබලාණනේ ඔබ මැරුණා නොවේ | National War Heroes Commemoration DayTotal Music LK
▶CoverSebalanane oba maruna nowe (සෙබලාණනේ ඔබ මැරුනා නොවේ ) SlarmysongMusic Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sebalanane LyricsSebalanane Lyrics Englishසෙබලාණනේසෙබලාණනේ ගීතයේ පද පෙළLyrics With TransliterationShashikala Priyadarshi Jayakodi SongsShashikala Priyadarshi Jayakodi LyricsJoj Robson De Silwa Lyricist
