Me Adare Lyrics by Shayan Fernando
Me Adare (මේ ආදරේ) is a Sinhala song sung by Shayan Fernando. The lyrics were written by Dinesh Jayaranga. This page presents the Me Adare lyrics in Sinhala script (මේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Adare |
|---|---|
| SINGER | Shayan Fernando |
| LYRICIST | Dinesh Jayaranga |
| COMPOSER | Shayan Fernando |
| VIEWS | 25 |
| UPDATED |
Me Adare Lyrics
(Me aadare maa sithe randawala nethu piyada sada oba giya
Naa ayemath maage jeeve lesin me bhavedi soyaa paminila.....//)
Keeva e katha obage maage hitata lan vuune ai maawa thanikale sada
Me shokaye vedana himi vela mage husma nevathi giya
E mathakaye divithura thanivela kandulakata arayum kala.......
E vedana hadavathin uthurala pae sene kandulakin boda vuna
Maa me tharam aadare kala vagak handinuve naa dama yana thura
Inna nevathila sasare enava oba soyaa pera se
Samu deela divayata pava
(Me shokaye vedana himi vela mage husma nevathi giya
E mathakaye divithura thanivela kandulakata arayum kala.......//)මේ ආදරේ ගී පද
(මේ ආදරේ මා සිතේ රඳවලා නෙතු පියාලා සදා ඔබ ගියා
නෑ ආයෙමත් මාගේ ජීවේ ලෙසින් මේ භවේදී සොයා පැමිණිලා.....//)
කීව ඒ කතා ඔබගේ මාගේ හිතට ළං වූණේ ඇයි මාව තනිකලේ සදා
මේ ශෝකයේ වේදනා හිමි වෙලා මගේ හුස්ම නැවතී ගියා
ඒ මතකයේ දිවිතුරා තනිවෙලා කඳුලකට ඇරයුම් කළා.......
ඒ වේදනා හදවතින් උතුරලා පෑ සෙනේ කඳුලකින් බොඳ වුණා
මා මේ තරම් ආදරේ කළ වගක් හැඳිනුවේ නෑ දමා යන තුරා
ඉන්න නැවතිලා සසරේ එනවා ඔබ සොයා පෙර සේ
සමු දීලා දිවයට පවා
(මේ ශෝකයේ වේදනා හිමි වෙලා මගේ හුස්ම නැවතී ගියා
ඒ මතකයේ දිවිතුරා තනිවෙලා කඳුලකට ඇරයුම් කළා.......//)
Performances of Me Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Adare” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 9
▶CoverMai Mal (මැයි මල්) - Visal Adare Movie | Yasas Medagedara | Sachin, Rashiprabha, Nimesh, DinakshieBLUESKY PRODUCTIONS
▶CoverPemin Bandennai - Henry CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverMe Adare Do - මේ ආදරේ දෝ | Sasara Kinnaravi |@SriLankaRupavahinitvSri Lanka Rupavahini
▶Cover" මේ ආදරයයි " තේමා ගීතය " Me Adarayai " Theme SongChanaka Lakshan
▶Coverමේ ආදරේ රිදුම් me adare ridum ආදරේ රිදුම්KAVISHKA HESHAN
▶CoverRaveen අයියේ ඔයා අපිව අඬවනවා Me adare ridum ( මේ ආදරේ රිදුම් ) | Raveen TharukaMute heart music
▶CoverMe Adare Ridum - මේ ආදරේ රිදුම් Official TrailerRaveen Tharuka
▶CoverMe Adare Ridum - මේ ආදරේ රිදුම්.mp4Isuru Madhubhashitha
▶CoverMe Adare Ridum | මේ ආදරේ රිදුම් | Cover by Irosh RathnayakeIrosh Rathnayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Adare LyricsMe Adare Lyrics Englishමේ ආදරේමේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShayan Fernando SongsShayan Fernando LyricsFernando LyricsShayan Fernando ComposerDinesh Jayaranga Lyricist


