Adariye (Oya Desa Kee Kathawe) Lyrics
“Oya daesa ki kathave madahaasa ru siyaave” (ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ): Adariye (Oya Desa Kee Kathawe) (ආදරියේ (ඔය දෑස කී කතාවේ)) lyrics, a Sinhala love song sung by Shehan Anjuka, with music by Trishan Baduge, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya daesa, and in Sinhala it is ආදරියේ (ඔය දෑස කී කතාවේ) ගී පද.
| SONG | Adariye (Oya Desa Kee Kathawe) |
|---|---|
| SINGER | Shehan Anjuka |
| LYRICIST | Shehan Anjuka |
| COMPOSER | Trishan Baduge |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Adariye (Oya Desa Kee Kathawe) Lyrics Singlish
Oya daesa ki kathave madahaasa ru siyaave
Raenduna mage aadare
Sitha nathara kala sinaave thol athara raendi dayaave
Baenduna mata aadare......
Nohaengevi nam mage aadare
Thanivenam pera wage
Himiwevi nam obe aadare
Raekagannam pana wage
Aadariye..... Aadariye.....
Sithaagannata baeri tharam mama obata hitha piduwa
Sithaagannata baeha thawat mata lowak oba naetiwa
Himi naethath thaw langin innata kiya sitha kiwa
Himi naethath oba maa pathanne aadare hinda......
Nohaengevi nam......
Langa naethath mage langata gannata sithin maa paethtuwa
Langa athath oba sithin maa langa hidivida sithuna
Nuba giyath dura aethakata heta maawa haera damala
Nuba naethath langa maa pathanne obe pem samada......
Nohaengevi nam......
Oya daesa ki kathave madahaasa ru siyaave
Raenduna mage aadare........ආදරියේ (ඔය දෑස කී කතාවේ) ගී පද
ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ
රැඳුනා මගේ ආදරේ
සිත නතර කළ සිනාවේ තොල් අතර රැඳි දයාවේ
බැඳුනා මට ආදරේ......
නොහැඟේවී නම් මගේ ආදරේ
තනිවෙන්නම් පෙර වගේ
හිමිවේවි නම් ඔබේ ආදරේ
රැකගන්නම් පණ වගේ
ආදරියේ..... ආදරියේ.....
සිතාගන්නට බැරි තරම් මම ඔබට හිත පිදුවා
සිතාගන්නට බැහැ තවත් මට ලොවක් ඔබ නැතිවා
හිමි නැතත් තව ළඟින් ඉන්නට කියා සිත කීවා
හිමි නැතත් ඔබ මා පතන්නේ ආදරේ හින්දා......
නොහැඟේවී නම්......
ළඟ නැතත් මගේ ළඟට ගන්නට සිතින් මා පැතුවා
ළඟ ඇතත් ඔබ සිතින් මා ළඟ හිඳිවිද සිතුණා
නුඹ ගියත් දුර ඈතකට හෙට මාව හැර දමලා
නුඹ නැතත් ළඟ මා පතන්නේ ඔබේ පෙම් සැමදා......
නොහැඟේවී නම්......
ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ
රැඳුනා මගේ ආදරේ........
Related Songs and Tags
Adariye (Oya Desa Kee Kathawe) LyricsAdariye (Oya Desa Kee Kathawe) Lyrics Englishආදරියේ (ඔය දෑස කී කතාවේ)ආදරියේ (ඔය දෑස කී කතාවේ) ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Anjuka SongsShehan Anjuka LyricsAnjuka LyricsTrishan Baduge ComposerShehan Anjuka Lyricist